Fixed Deposit

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    online fd kiyala ekak nane bn. smart fd witharane tiyenne
    මෙහෙමයි බං BOC එකේ FD වර්ග 3ක් තියෙන්නෙ,

    අර බ්‍රාන්ච් එකට ගිහිල්ල ස්ලිප් එකක් දෙන එක. ඒකෙ තමයි Deposit Certificate එකක් දෙන්නෙ.
    දෙවැනි එක බ්‍රාන්ච් එකට ගිහිල්ල SmartFD එකක් ඕපන් කරන එක(මේකෙ ලියකියවිලි අඩුයි). එහෙම ඕපන් කරන ඒව බ්‍රාන්ච් එකෙන්ම තමයි ක්ලෝස් කරන්න පුලුවන්. ඒ බ්‍රාන්ච් එකෙන් හෝ වෙන බ්‍රාන්ච් එකකින්.
    තැන්වෙනි ක්‍රමය ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙලා කිසිම විදියකින් බ්‍රාන්ච් එකට යන්නෙ නැතුව ගෙදර ඉඳල FD එකක් ඕපන් කරන්න පුලුවන්. අන්න එහෙම ඕපන් කරන ඒව විතරක් ගෙදර ඉඳගෙනම ක්ලොස් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: DJLEOx78

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,688
    2,168
    113
    Puluwan mcn.. mama peoples bank use karanne
    කෝල් කරාම බෑ කිව්ව. මං ppl bank එකෙන් fd දැම්මා. මාත් දැක්කා විත්ඩ්‍රෝ option එකත් පෙනනව.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මෙහෙමයි බං BOC එකේ FD වර්ග 3ක් තියෙන්නෙ,

    අර බ්‍රාන්ච් එකට ගිහිල්ල ස්ලිප් එකක් දෙන එක. ඒකෙ තමයි Deposit Certificate එකක් දෙන්නෙ.
    දෙවැනි එක බ්‍රාන්ච් එකට ගිහිල්ල SmartFD එකක් ඕපන් කරන එක(මේකෙ ලියකියවිලි අඩුයි). එහෙම ඕපන් කරන ඒව බ්‍රාන්ච් එකෙන්ම තමයි ක්ලෝස් කරන්න පුලුවන්. ඒ බ්‍රාන්ච් එකෙන් හෝ වෙන බ්‍රාන්ච් එකකින්.
    තැන්වෙනි ක්‍රමය ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙලා කිසිම විදියකින් බ්‍රාන්ච් එකට යන්නෙ නැතුව ගෙදර ඉඳල FD එකක් ඕපන් කරන්න පුලුවන්. අන්න එහෙම ඕපන් කරන ඒව විතරක් ගෙදර ඉඳගෙනම ක්ලොස් කරන්න පුලුවන්.
    me 3 ne waasi awaasi tiyenwaada bn
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,590
    113
    Colombo
    මෙහෙමයි බං BOC එකේ FD වර්ග 3ක් තියෙන්නෙ,

    අර බ්‍රාන්ච් එකට ගිහිල්ල ස්ලිප් එකක් දෙන එක. ඒකෙ තමයි Deposit Certificate එකක් දෙන්නෙ.
    දෙවැනි එක බ්‍රාන්ච් එකට ගිහිල්ල SmartFD එකක් ඕපන් කරන එක(මේකෙ ලියකියවිලි අඩුයි). එහෙම ඕපන් කරන ඒව බ්‍රාන්ච් එකෙන්ම තමයි ක්ලෝස් කරන්න පුලුවන්. ඒ බ්‍රාන්ච් එකෙන් හෝ වෙන බ්‍රාන්ච් එකකින්.
    තැන්වෙනි ක්‍රමය ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙලා කිසිම විදියකින් බ්‍රාන්ච් එකට යන්නෙ නැතුව ගෙදර ඉඳල FD එකක් ඕපන් කරන්න පුලුවන්. අන්න එහෙම ඕපන් කරන ඒව විතරක් ගෙදර ඉඳගෙනම ක්ලොස් කරන්න පුලුවන්.
    අප්පා. දැන්නෙ සීන් එක දන්නෙ. thanks machan
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Explain them...

    adeeh math DHA kiyala ahuwe. type wela na kiyahanko :rofl:
    FD එකේ කිසිම වෙනසක් නෑ. FD එකක් කරන්න පුලුවන් සාමාන්‍ය දේවල් ඔක්කොම කරන්න පුලුවන්. ලෝන් එකක් දාන්න පුලුවන්. වත්කමක් විදියට පෙන්නන්න පුලුවන් හැමදේම සමානයි. එකම වෙනස අරිද්දි & වහද්දි තියෙන ක්‍රමවේදයෙ වෙනසක් තමයි. :lol: :lol:
     
    • Love
    • Like
    Reactions: baidu and Ozone4

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    HNB puluwan man ... danawa.... withdrawal walidi.... need to sent message via online banking... then they will release the amount to saving bank ... also they are send a ebalance sheet to ur email when auto renewal
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    කෝල් කරාම බෑ කිව්ව. මං ppl bank එකෙන් fd දැම්මා. මාත් දැක්කා විත්ඩ්‍රෝ option එකත් පෙනනව.

    mama use karanwa mcn.. kiparak withdrawal karada.. oya FD eka online dnmoth witharai onlinema withdrawal karanna puluwan