Fixed price menu / Set menu සිංහලෙන්

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
fixed price menu and Set menu වලට සිංහලෙන් භාවිතාකරන නම් මොනවද? එහෙම නමක් නැත්තන් හොදයි කියල හිතෙන නමක් හරි යෝජනා කරන්න.
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ස්ථාවර මිළ අහාර ලේඛණය
dekatama kiyapanko eka para. naththan patalennawa dekema therum eka lagin yanna puluwan nisa.
set menu eke milath sthirai, adangu kamath sthirai. ekatath kiyahan
thanks
 

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    fixed price menu ස්ථිර මිල සහිත ආහාර ලේඛනය
    Set menu දැනට මිලදි ගත හැකි ආහාර ලේඛනය
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    fixed price menu ස්ථිර මිල සහිත ආහාර ලේඛනය
    Set menu දැනට මිලදි ගත හැකි ආහාර ලේඛනය
    දැනට මිලදි ගත හැකි ආහාර ලේඛනය kiyana eka set menu walata galapen nane machan. ehema kiwwama enne 'currently available food' kiyana idea ekane.