පව් බන් උඹලා. අපි වගේ දවසට එක film එකක් බලලා හිත නිදහස් කරන් නිදාගන්න බෑනේ. පෙර පව් බන් ඔය.
අනේ පලදෝ..සංසා හීනෙන් දකින්නේ කවුද දන්නේ

පව් බන් උඹලා. අපි වගේ දවසට එක film එකක් බලලා හිත නිදහස් කරන් නිදාගන්න බෑනේ. පෙර පව් බන් ඔය.

ලඟදි ආපු හොඳ Films එහෙම නැද්ද බන් හොඳ?

අනේ බැරී අයියා... මට කේට්ලින් බේරල දෙන්න.. පීස්...අන්න එකනේ..ඇ බෝල උලමෝ තෝ ඉන්නේ මන් මැරෙන්කම්ද![]()

අනේ පලදෝ..සංසා හීනෙන් දකින්නේ කවුද දන්නේ![]()

ලදී ෆිල්ම් ආවේ නැනේ වැඩිය..
The great wall එකේ තාම යන්නේ web rip එක![]()
හා හා කට කට.
මොනවා වුනත් GoT හොඳ කතාව බන්. ඕවා නම් මොනාද බන්. අපි පොඩි කාලේ බලපු cartoon වලට මිනිස්සු දාල ආයෙත් පටිගත කරලා.![]()

අර SLT youtube කාලේ මන් GOT video දෙක 02-03ක් බැලුවා..මට කියන්න අමතක උනානේ..ඊයා බන් මකර 03 දෙනෙක් ගිහින් මුළු amry එකකටම ගහනවා..හෙන බොළද කතාවක්නේ
සැහෙන්න රිදෙයි

White Walker මෙන්නෝ...
නෑ බන්. පට්ටම story එකක් තියෙනවා බන් ඒකෙ. මමත් ආසම නෑ ඔය සුරංගනා සීන් තියෙන ඒවාට නම්. ඒත් මේක නම් සුපිරියි බන්. ඊ ළඟ සතියේ මොකද වෙන්නේ කියලා බලනකන් ඉවසිල්ලක් නෑ.

අනික හෙන adult only කැලි..අපි වගේ පොඩි ළමයින්ට ඔය කතා හොද නැහැ...![]()

IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි
Super Girl ව දාගන්න තිබ්බා හොදට

IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි
Super Girl ව දාගන්න තිබ්බා හොදට

අපෝ අර අයිරිස්ට් වෙස්ට් එකියි ඒකිගේ මල්ලියි දෙන්නම මක බෑවිලා යන්නේ නැතිවමගුල් කතාවක් වෙලා.
මටත් Iris West ඒකිව නම් පේන්න බෑ. නෙට් එකේ සර්ච් කරලත් බැලුව මට විතරද ඕකි පෙන්න බැරි කියල. අම්බානක කට්ටිය ඉන්නවා.

IRIS, Kid Flash එපා වෙනවා බන්.. Flash ට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද? මට පෙන්නන්න බෑ ඕකිව, උට්ටි
Super Girl ව දාගන්න තිබ්බා හොදට
ඕකට බැරි ඇලන් කියන්නේ නිකන්ද?
![]()

මටත් Iris West ඒකිව නම් පේන්න බෑ. නෙට් එකේ සර්ච් කරලත් බැලුව මට විතරද ඕකි පෙන්න බැරි කියල. අම්බානක කට්ටිය ඉන්නවා.

අන්න කතාව. ඒ කපල් එක නම් පට්ටෙට ගැලපෙනවා.