Flash.of.Genius(2008)(another maxa film)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Another awesome film :yes:
    Flash-of-Genius-poster-full.jpg

    Its a story about a man who sacrifice his life for what he think right and fair
    This is based on a true story
    Really interesting Film

    Box office

    The film opened on 1,098 screens in the US on October 3, 2008 and earned $2,251,075 on its opening weekend, ranking #11. It remained in theaters for only three weeks and eventually grossed $4,442,377 domestically and $183,673 in foreign markets for a total worldwide box office of $4,626,050.[1] - wiki -

    Sorry I couldnt find Mediafire links this time:sorry:
    Code:
    http://rapidshare.com/files/194567673/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part1.rar
    http://rapidshare.com/files/194568661/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part2.rar
    http://rapidshare.com/files/194569220/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part3.rar
    http://rapidshare.com/files/194569330/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part4.rar
    http://rapidshare.com/files/194569205/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part5.rar
    http://rapidshare.com/files/194569132/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part6.rar
    http://rapidshare.com/files/194569472/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part7.rar
    http://rapidshare.com/files/194568633/Flash.of.Genius.DVDRip.XviD-Larceny.part8.rar
    Or you can use torrent
    Flash Of Genius[2008]DvDrip-aXXo

    I highly suggest everyone to watch this film:yes::)

    Thnk u so much for my buddy thm14 showing this kinda great film all the time:yes: :)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ehenam onna dl karanna yanne machoo ;)
    thnx alot :D
    blood diamond thama balanna bariuna :baffled:

    අනිවා බලපං මේක මචං ඇත්ත කතාවක්
    තනි මිනිහෙක් ගෙ courage එක ගැන තියෙන්නෙ
    :D

    මහේශය මටත් දුන්නෙ;)
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    අනිවා බලපං මේක මචං ඇත්ත කතාවක්
    තනි මිනිහෙක් ගෙ courage එක ගැන තියෙන්නෙ
    :D

    මහේශය මටත් දුන්නෙ;)
    affa ehema da? ehenam ada balanna oni :D
    thnx kolla :D
    aXXo ge eka damma mama :D IPT ban... eeth slw ne ban :(
    RS account ekak na ban mata...
    mahesh dunna ekath expired !
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    affa ehema da? ehenam ada balanna oni :D
    thnx kolla :D

    කොහොමහරි බලපං
    හබැයි මේක comedyයක්වත්
    Love story එකක්වත් නෙවෙයි ඕං:P:rofl:

    aXXo ge eka damma mama :D IPT ban... eeth slw ne ban :(

    ඇත්ත්ද මමත් IP එකක් බෑව හොඳට ස්පීඩ් එකෙ ආවා (BRrip ;))
    නෑ මචං ගොඩක් seeders ල American නෙ ? දනෙ එහෙට රෑ 11 ට විතර ඇත්තෙ උන් ඔක්කොම නිදි ඒකයි කේස් එක:yes:

    RS account ekak na ban mata...
    mahesh dunna ekath expired !

    උඹට ඕනෙ නම් අර jDownloader එක try කරල බලපං:yes::D
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    කොහොමහරි බලපං
    හබැයි මේක comedyයක්වත්
    Love story එකක්වත් නෙවෙයි ඕං:P:rofl:

    ඇත්ත්ද මමත් IP එකක් බෑව හොඳට ස්පීඩ් එකෙ ආවා (BRrip ;))
    නෑ මචං ගොඩක් seeders ල American නෙ ? දනෙ එහෙට රෑ 11 ට විතර ඇත්තෙ උන් ඔක්කොම නිදි ඒකයි කේස් එක:yes:

    උඹට ඕනෙ නම් අර jDownloader එක try කරල බලපං:yes::D
    na na mama oya wage ewa godak balala thiyenawa ban :D

    e wage ewa witharak newei ban mama balanne...onama honda ekak balanawa :D
    perfume baluwa da? :D
    ya ekata kmk na...
    mama demonoid eken damma dan seeds , speed okkama hari ban...

    ah JD eke machan account ekak nathuwa 7ma eka para dl wenawa da? :confused:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    na na mama oya wage ewa godak balala thiyenawa ban :D

    එහෙනං බලන්න එපා:P:P
    නෑ මචං එහෙනං අපි ඒ කාලෙ ඔය ගූ hindi films බලුවෙ එවයෙ තිබ්බෙ steps 3 නෙ

    1) කෙල්ලයි කොල්ලයි meet වෙලා ප්‍රේම සාගරයේ කිමිදෙනවා
    2)දුෂ්ථපාලය ගේමට එනවා
    3)අන්තිමේදි කොල්ල දුෂ්ටපාලයව මරල පොර වෙනවා
    ඒත් අපි ඔය බැලුවෙ
    මේ film එක මටනම් ඇල්ලුව මචං
    Donnu bout u :D

    perfume baluwa da? :D
    අපෝ බං ඒක බලන්න අප්පිරියයිනෙ?:baffled::baffled::baffled::baffled:
    හැබැයි කතාවනං හොඳයි:yes:

    ah JD eke machan account ekak nathuwa 7ma eka para dl wenawa da? :confused:

    එහෙමනං නෑ මචං ඒ උනත් සෑහෙන්න speed එකකින් ඔක්කොම එක එක බෑවිලා
    අන්තිමෙදි ඔටෝ extract වෙ‍ලා‍ folder එ‍ක‍ක‍ට‍ත්‍ දැ‍මි‍ල‍ ති‍යෙ‍න‍වා‍:yes:
    අ‍පි‍ට‍ ති‍යෙ‍න්‍න‍ බ‍ල‍න්‍න‍ වි‍ත‍ර‍යි‍:yes:
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    එහෙනං බලන්න එපා:P:P
    නෑ මචං එහෙනං අපි ඒ කාලෙ ඔය ගූ hindi films බලුවෙ එවයෙ තිබ්බෙ steps 3 නෙ

    1) කෙල්ලයි කොල්ලයි meet වෙලා ප්‍රේම සාගරයේ කිමිදෙනවා
    2)දුෂ්ථපාලය ගේමට එනවා
    3)අන්තිමේදි කොල්ල දුෂ්ටපාලයව මරල පොර වෙනවා
    ඒත් අපි ඔය බැලුවෙ
    මේ film එක මටනම් ඇල්ලුව මචං
    Donnu bout u :D

    අපෝ බං ඒක බලන්න අප්පිරියයිනෙ?:baffled::baffled::baffled::baffled:
    හැබැයි කතාවනං හොඳයි:yes:

    එහෙමනං නෑ මචං ඒ උනත් සෑහෙන්න speed එකකින් ඔක්කොම එක එක බෑවිලා
    අන්තිමෙදි ඔටෝ extract වෙ‍ලා‍ folder එ‍ක‍ක‍ට‍ත්‍ දැ‍මි‍ල‍ ති‍යෙ‍න‍වා‍:yes:
    අ‍පි‍ට‍ ති‍යෙ‍න්‍න‍ බ‍ල‍න්‍න‍ වි‍ත‍ර‍යි‍:yes:
    1st kathawanam sira :lol:

    Perfume cha unata story eka tham mamath kiwwe :D

    JD Win 7 walata weda karanawa ne da? :D
    giya para dala wada kare na...ekai dala nathe mekata mama :baffled:
     
    :lol::lol:

    Perfume cha unata story eka tham mamath kiwwe :D
    කතාව විතරක් ගත්තොත් නම් එළ එකෙ ආයෙ දෙකක් නෑ
    එත් පටන්ගනිද්දිම අරූ ඉපදෙන හැටි ලෝකෙ ඉන්න මහතම මිනිහට පෙන්නුවනම්
    ඌට කෑම එපාවෙලා කෙට්ටුම එකාගෙ guiness record එකත් කඩනව ශුවර්:yes::lol:

    JD Win 7 walata weda karanawa ne da? :D
    giya para dala wada kare na...ekai dala nathe mekata mama :baffled:

    ඉතිං මමත් win 7 නෙ ??
    ඔය වැඩකරන්නෙ ලස්සනට:D