Flash.of.Genius(2008)(another maxa film)

tharuksha123

Member
Nov 1, 2007
28,211
42
0
.::ĸäиđу::.
:lol::lol:

කතාව විතරක් ගත්තොත් නම් එළ එකෙ ආයෙ දෙකක් නෑ
එත් පටන්ගනිද්දිම අරූ ඉපදෙන හැටි ලෝකෙ ඉන්න මහතම මිනිහට පෙන්නුවනම්
ඌට කෑම එපාවෙලා කෙට්ටුම එකාගෙ guiness record එකත් කඩනව ශුවර්:yes::lol:

ඉතිං මමත් win 7 නෙ ??
ඔය වැඩකරන්නෙ ලස්සනට:D
:lol: :lol: mata eka dekkama kanna epa una ban..welawata kala hitiye film eka balanna yanakota :D :lol:
dala balanna oni ehenam :D
link goda gannkota oni wenawa :D thnx ;)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol: :lol:mata eka dekkama kanna epa una ban..welawata kala hitiye film eka balanna yanakota :D :lol:
    dala balanna oni ehenam :D
    link goda gannkota oni wenawa :D thnx ;)

    හික්ස් මුකුත් අවුලක් තියෙනවං කියපං jD එකෙ
    ඔය router ks ඇරුනම(මම modem නෙ)
    අනික් ගොඩක් එව ගැන xpertise ක‍ර‍ල්‍ ඉ‍න්නෙ එක් වසරක පළපුරුද්ද තිබේ
    දැන් මේ හැකියාවට රැකියාවක් හොයන ගමන්:P:P:lol:
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    හික්ස් මුකුත් අවුලක් තියෙනවං කියපං jD එකෙ
    ඔය router ks ඇරුනම(මම modem නෙ)
    අනික් ගොඩක් එව ගැන xpertise ක‍ර‍ල්‍ ඉ‍න්නෙ එක් වසරක පළපුරුද්ද තිබේ
    දැන් මේ හැකියාවට රැකියාවක් හොයන ගමන්:P:P:lol:
    mamath modem thama ban :lol me JD dl wenawa :D hikz....
    install krama balamu :D ;)
    ara film ekath dl wenawa ela honde ;) ada dl karanna deyak dunnata :P :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mamath modem thama ban :lol me JD dl wenawa :D hikz....
    install krama balamu :D ;)

    ප්‍රශ්නයක් උනොත්
    http://www.elakiri.com/forum/showthread.php?t=229387&goto=newpost
    දාපං මම නැත්නම් මාලිංග අයිය හරි සප් එකක් දෙයි:yes::D

    ara film ekath dl wenawa ela honde ;) ada dl karanna deyak dunnata :P :D
    මටත් නිකමට හිතුව මේ වෙන එකක් නැත්තටම නැතිනිසා වෙන්න ඇති මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නෙ කියල :lol:
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    ප්‍රශ්නයක් උනොත්
    http://www.elakiri.com/forum/showthread.php?t=229387&goto=newpost
    දාපං මම නැත්නම් මාලිංග අයිය හරි සප් එකක් දෙයි:yes::D

    මටත් නිකමට හිතුව මේ වෙන එකක් නැත්තටම නැතිනිසා වෙන්න ඇති මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නෙ කියල :lol:
    ema kiyanna epa ban...
    film eka elanam balanawmane :D ;)