මන් ගූගල් එකේ සයිට් එකකට ගියා මොකද්ද ඒ කියල මතක නෑ උන් කියනවා ඇඩ් බ්ලොකර් එක අයින් කරන්න, එහෙම ඇඩ් බ්ලොක් කරන එක හරි නෑ නේද කියල
අර adf මොකද්ද ලින්ක් ශෝට් කරන එකේත් එහෙමයි


mageth firefox ekata oya awla enawa.update wenneth na.![]()
adfly එකෙත් දෙපාරක් රිෆ්‍රෙශ් වෙනවා බ්ලොකර් එක ඩිසේබල් ක්වෙරුවේ නැත්තන්.
දැන් ගොඩක් සයිට් ඇඩ්බ්ලොක් ඩිසේබල් කරන්ඩ කියනවා![]()
, උන් ඒව පවත්වන් යන්නෙ ඇඩ් වලින්නෙ 
මු ad click කරගෙනද?
ප්‍රශ්නේ . ෆ්ලෑෂ් ෆුල් අප්ඩේට් වෙලත් මේ වීඩියෝ එකේ ad එකේ පෙන්නන්නේ අප්ඩේට් නෑ කියල නේ 
ad blocker එකක් දැම්මත් ඔය ඇඩ්ස් එනවා නේද මචන්?
සමහර සයිට් වල ad blocker ඩිසේබල් කරන්ඩ කියනවා.
සමහර ඒවා online dating සයිට් .. කෙල්ලෙක් cam එකක් ඉස්සරහ සින්දුවක් දාගෙන chat කරනවා .. ඕක දැක්කොත් පන්නයි ගෙදරින් 

මෙයා කියන විදිහට ඕක තමයිප්රශ්නේ . ෆ්ලෑෂ් ෆුල් අප්ඩේට් වෙලත් මේ වීඩියෝ එකේ ad එකේ පෙන්නන්නේ අප්ඩේට් නෑ කියල නේ
මේ සයිට් එකේ නං ad එක hide වෙනවා .. සමහර එව්වගේ නං ඩිසේබල් කරන්න මැසේජ් එනවා. මේ ads කෙරුවාව හෙන වදයක් දැන් . pop-up වෙන සයිට් සමහර එව්වා porn සයිට් ඉතින් ගෙදර එකෙක් ඉස්සරහ ලෝඩ් උනොත් කාඩ් කුඩු.සමහර ඒවා online dating සයිට් .. කෙල්ලෙක් cam එකක් ඉස්සරහ සින්දුවක් දාගෙන chat කරනවා .. ඕක දැක්කොත් පන්නයි ගෙදරින්
![]()
