Flash Payer HELP

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් ගූගල් එකේ සයිට් එකකට ගියා මොකද්ද ඒ කියල මතක නෑ උන් කියනවා ඇඩ් බ්ලොකර් එක අයින් කරන්න, එහෙම ඇඩ් බ්ලොක් කරන එක හරි නෑ නේද කියල :baffled::baffled:

    අර adf මොකද්ද ලින්ක් ශෝට් කරන එකේත් එහෙමයි

    adfly එකෙත් දෙපාරක් රිෆ්‍රෙශ් වෙනවා බ්ලොකර් එක ඩිසේබල් ක්වෙරුවේ නැත්තන්.
    දැන් ගොඩක් සයිට් ඇඩ්බ්ලොක් ඩිසේබල් කරන්ඩ කියනවා :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    adfly එකෙත් දෙපාරක් රිෆ්‍රෙශ් වෙනවා බ්ලොකර් එක ඩිසේබල් ක්වෙරුවේ නැත්තන්.
    දැන් ගොඩක් සයිට් ඇඩ්බ්ලොක් ඩිසේබල් කරන්ඩ කියනවා :(:(

    ඒකත් හරි ඉතින්:baffled:, උන් ඒව පවත්වන් යන්නෙ ඇඩ් වලින්නෙ :nerd:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :lol::lol:

    මු ad click කරගෙනද?

    මෙයා කියන විදිහට ඕක තමයි :lol: ප්‍රශ්නේ . ෆ්ලෑෂ් ෆුල් අප්ඩේට් වෙලත් මේ වීඩියෝ එකේ ad එකේ පෙන්නන්නේ අප්ඩේට් නෑ කියල නේ :rofl:

    ad blocker එකක් දැම්මත් ඔය ඇඩ්ස් එනවා නේද මචන්?
    සමහර සයිට් වල ad blocker ඩිසේබල් කරන්ඩ කියනවා.

    මේ සයිට් එකේ නං ad එක hide වෙනවා .. සමහර එව්වගේ නං ඩිසේබල් කරන්න මැසේජ් එනවා. මේ ads කෙරුවාව හෙන වදයක් දැන් . pop-up වෙන සයිට් සමහර එව්වා porn සයිට් ඉතින් ගෙදර එකෙක් ඉස්සරහ ලෝඩ් උනොත් කාඩ් කුඩු. :angry: සමහර ඒවා online dating සයිට් .. කෙල්ලෙක් cam එකක් ඉස්සරහ සින්දුවක් දාගෙන chat කරනවා .. ඕක දැක්කොත් පන්නයි ගෙදරින් :oo::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මෙයා කියන විදිහට ඕක තමයි :lol: ප්‍රශ්නේ . ෆ්ලෑෂ් ෆුල් අප්ඩේට් වෙලත් මේ වීඩියෝ එකේ ad එකේ පෙන්නන්නේ අප්ඩේට් නෑ කියල නේ :rofl:

    මේ සයිට් එකේ නං ad එක hide වෙනවා .. සමහර එව්වගේ නං ඩිසේබල් කරන්න මැසේජ් එනවා. මේ ads කෙරුවාව හෙන වදයක් දැන් . pop-up වෙන සයිට් සමහර එව්වා porn සයිට් ඉතින් ගෙදර එකෙක් ඉස්සරහ ලෝඩ් උනොත් කාඩ් කුඩු. :angry: සමහර ඒවා online dating සයිට් .. කෙල්ලෙක් cam එකක් ඉස්සරහ සින්දුවක් දාගෙන chat කරනවා .. ඕක දැක්කොත් පන්නයි ගෙදරින් :oo::baffled:

    ඔව් බන් , මාර වදයක්. ඒ අස්සේ දැන් සිංහලෙන් ad එන්නේ. "මම චමරි. ඔයා මට හු..... කැමතිද?" :baffled: