Flash Payer HELP

මැච් එක ජුංඩක් බලන්න ගත්තා :)
ඇඩෝබි ෆ්ලෑශ් එක ලෙසටම අප්ග්‍රේඩ් කරලා තියෙද්දීත් ඇයි බං ෆ්ලෑශ් ප්ලේයර් නොට් අප්ග්‍රේඩඩ් කියලා එන්නේ. අදත් අප්ග්‍රේඩ් කරා.:(:nerd: ක්‍රෝමෙනුයි නරියගෙනුයි දෙකෙම්ම බැලුවා හරියන්නෑ:no::no:

මුන් මොකක් හරි වයිරස් එකක් ඉන්ස්ටෝල් කරවන්නද එහෙම එන්නේ. :frown:
විසඳුමක් කියකො
:frown::P

රෙප් දෙනවා 10 ගානේ
:baffled:

  • Like
Reactions: RottenCOLT

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මැච් එක ජුංඩක් බලන්න ගත්තා :)
    ඇඩෝබි ෆ්ලෑශ් එක ලෙසටම අප්ග්‍රේඩ් කරලා තියෙද්දීත් ඇයි බං ෆ්ලෑශ් ප්ලේයර් නොට් අප්ග්‍රේඩඩ් කියලා එන්නේ. අදත් අප්ග්‍රේඩ් කරා.:(:nerd: ක්‍රෝමෙනුයි නරියගෙනුයි දෙකෙම්ම බැලුවා හරියන්නෑ:no::no:

    මුන් මොකක් හරි වයිරස් එකක් ඉන්ස්ටෝල් කරවන්නද එහෙම එන්නේ. :frown:
    විසඳුමක් කියකො
    :frown::P

    රෙප් දෙනවා 10 ගානේ
    :baffled:

    උබ යන site එකේ අවුලක් වගේ
     
    • Like
    Reactions: amoeba2576