flash sms messages

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    Unsubscribe කරාම හරි නේද? Flash කියුවෙ? 🤔
    අර කෙලින්ම ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ මැසේජ් ඇඩ් එහෙම. සමහර ඒවට රිප්ලයි කරන්න එහෙමත් පුලුවන්, මේවා SMS inbox එකට එන්නෙ නැහැ

    ඕක අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන්
    ඩයලොග් වල නං ඩයලොග් සර්විස් එකේ තියනවා 077 Live ද මොකද්ද මගුලක් ඒක ඔෆ් කරාම හරි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අර කෙලින්ම ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ මැසේජ් ඇඩ් එහෙම. සමහර ඒවට රිප්ලයි කරන්න එහෙමත් පුලුවන්, මේවා SMS inbox එකට එන්නෙ නැහැ

    ඕක අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන්
    ඩයලොග් වල නං ඩයලොග් සර්විස් එකේ තියනවා 077 Live ද මොකද්ද මගුලක් ඒක ඔෆ් කරාම හරි
    ඔව් ඔව්
     
    අර කෙලින්ම ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ මැසේජ් ඇඩ් එහෙම. සමහර ඒවට රිප්ලයි කරන්න එහෙමත් පුලුවන්, මේවා SMS inbox එකට එන්නෙ නැහැ

    ඕක අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන්
    ඩයලොග් වල නං ඩයලොග් සර්විස් එකේ තියනවා 077 Live ද මොකද්ද මගුලක් ඒක ඔෆ් කරාම හරි
    තෑන්ක්ස් :)
     
    • Like
    Reactions: AnuradhaRa

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,380
    1
    5,071
    113
    Sin-tertainment Den
    dog-funny.gif