Flash TV series එකත් එපා කෙරෙව්ව්වා මුන්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙම කරත් එක මහා බොලද වැඩක් කියලා හිතෙන්නේ මට විතරද බන් :baffled:

    කිසිම තේරුමක් නැහැ අරු වගේ එකෙක්ට පවර් දෙන එක...අනික උ වෙද්දී wally නිදහස් කරලා තිබ්බේ :D

    එහා පැත්තේ ඉන්නේ පට්ට පල් හොරෙක් නම් උබ gentleman වෙලා පොල් ගාන්නද..

    අනික අල්ල ගත්ත වෙලේ කියවන්නේ නැතුව පයිප්ප ලයින් එක දාන්න තිබ්බනේ :rofl::rofl:

    තනිකරම bad writing :angry:

    අනික බන් රේස් එකේදී පෙන්නුවා ෆ්ලෑෂ් සූම්ටත් වඩා ස්පීඩ් එක වැඩි කරනවා අන්තිමටම.. මුනට ගගහ ඉන්නේ නැතුව shock වුන වෙලේ කොන්ද කඩලා රිටන් එක දුන්නනම් ඉවරනේ.. නැත්තම් අර ලොක් එක දාපු වෙලේ කොන්ද කඩන්න තිබ්බා.. බැරි වෙලාවකවත් වෙන ප්ලෑන් එකක් තියාගෙන තිබුනත් රේටින්ග් අඩු කර ගන්න වැඩක් කරලා තියෙන්නේ. වෙන ප්ලෑන් මොකටද කොන්ද කඩන්න තිබ්බ චාන්ස් එක මඟ ඇරගෙන.. දැන් තව කතා හතරක් මොනවා කරයිද දන්නේ නෑ සූම් එක්ක.. :angry:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    mama nm Flash Arrow season iwara unata passe nawaththuwa
    sathiya gane balana eka
    sathiya gane balanna tharam watinne na
    okkoma awama eka para balala danawa wena mukuth set une naththam
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    හොදට අද එක බලපන්...හේනට වැරදි තියෙනවා :P:P මන් මෙතන මුන් බලන්න කලින් දාන එක හොද නැහැනේ ;)

    umba post eka daaddi mama balala tibbe. ohomathamai ithin , matanam aulak ne. wally west ta speed eka hambena eka sambanda karanna wenne ohoma karala thamai. ;)
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ඔක්කොමත් හරි මෙටා හියුමන්ස්ල ඉන්නව කියල ඇලට් එක එක දෙන ගැජට් එකත් පිස්සු කෙලිනවා :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනික බන් රේස් එකේදී පෙන්නුවා ෆ්ලෑෂ් සූම්ටත් වඩා ස්පීඩ් එක වැඩි කරනවා අන්තිමටම.. මුනට ගගහ ඉන්නේ නැතුව shock වුන වෙලේ කොන්ද කඩලා රිටන් එක දුන්නනම් ඉවරනේ.. නැත්තම් අර ලොක් එක දාපු වෙලේ කොන්ද කඩන්න තිබ්බා.. බැරි වෙලාවකවත් වෙන ප්ලෑන් එකක් තියාගෙන තිබුනත් රේටින්ග් අඩු කර ගන්න වැඩක් කරලා තියෙන්නේ. වෙන ප්ලෑන් මොකටද කොන්ද කඩන්න තිබ්බ චාන්ස් එක මඟ ඇරගෙන.. දැන් තව කතා හතරක් මොනවා කරයිද දන්නේ නෑ සූම් එක්ක.. :angry:

    එකනේ බන් කොමඩි ෆිල්ම් එකක් වගේ :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    umba post eka daaddi mama balala tibbe. ohomathamai ithin , matanam aulak ne. wally west ta speed eka hambena eka sambanda karanna wenne ohoma karala thamai. ;)

    හරි බන්.මන් දන්නවා ආයිමත් සැරයක් පරිසර තත්වය හදලා පවර් එක ගන්නකොට wally ටත් දෙනවා කියලා (Kid Flash :D ).. එත් කරන්න කරපු විදිය නම් ගු හතයි...

    එත් බන් අද එකේ වෙන ගොඩක් වැරදි තිබ්බා :P:P

    1 ජේ කියනවා නේද උ අතීතෙට ගිහින් උගේ වෙර්ශන් එකක් හැදුවා කියලා..එහෙනම් උ මැරෙද්ද්දී ජේ මැරෙන්න ඕනනේ (1 සීසන් එඩි මැරුණම රිවස් ෆ්ලස් අනාගතේ මැකුනා )

    2) Cisco ු විවරයක් ඕපන් කරලා උ යන්න ගියානේ..එහෙම ගියාම ු විවරය නැති වෙන්නේ නැද්ද..උට දිගටම පුලුවන්ද ඇරලා තියා ගන්න :shocked::shocked: ඒ නිසානේ Zoom wally west අරන් ගියේ..Zoom කාරයට universe දෙකක් අතරේ යන්න පුළුවන්,උට කලින්ම එන්න තිබ්බනේ :baffled:

    3) Jay තමා කැත්ලින් ගැන අදහසක් ආවේ..ජේ මැරුණා නම්,ඒ හිටියේ Zoom අතීත කාලයක් නම් මොන රෙද්දකට කැත්ලින් අරන් ගියේ :D

    4) Wally නිදහස් කරාම අරුන් තුවක්කුත් තියන් ඉදලා,බැරි සුමට වඩා ස්පීඩ් ඉදලත් නිකන්ම දුන්නා..අනේ උබ වදයක් නොවී අරන් පලයන් කියලා :angry::angry:

    5) මුලින් ටෙස්ට් කරන්න දුවද්දී පොඩියට පෙන්නුවා විවරයක් ඕපන් වෙනවා..ගිහින් එනවත් පෙන්නුවා.. (ඕකෙන් ගිහල්ලා තමා සුපර්ගල් ඉන්න world එකට ගියේ..) අඩුම ගානේ ඒ ගැන සදහනක් වත් නැහැ :shocked:
    වේල්ස් කියනවා Cisco විතරයිලු විවරයක් ඕපන් කරන්න පුළුවන්..එහෙනම් කොහොමද ෆ්ලෑෂ් සුපර්ගල් ලෝකෙට ගියේ :rofl::rofl:
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    කතාව නම් අන්තිම සවුත්තුයි
    අර කිව්වත් වගේ සූම් ව අල්ලගත්ත වෙලේ කියව කියව ඉන්නෙ නැතුව පයිප්ප ලයින් එකේ හිර කරා නම් හරි,හැම මගුලෙම ඔහොම තමයි ‍ෆිල්ම් එකක් ගත්තත් දුෂ්ටයව මරලා දාන්නේ නැතුව ඌ එක්ක රට බයිලා කියවනවා
    මට නම් තේරෙන්නේ නෑ ෆ්ලෑෂ් එකට මොකක් වෙන්න යනවද කියලා
    ඒත් කතාව නම් අන්තිම සවුත්තු උනා,සූම් කේට්ලින්වත් අරන් ගියානේ
     
    සේරම හොදයි කියලා කියමුකෝ,කෙට්ලින් අරන් ගිය එකට නම් මගේ මනාපයක් නැහැ :angry::angry:

    අසරණ කෙලි පොඩ්ඩ.. :love: කිලර් ෆෝස්ට් වෙලා ඒවිද මන්දා :sorry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    සේරම හොදයි කියලා කියමුකෝ,කෙට්ලින් අරන් ගිය එකට නම් මගේ මනාපයක් නැහැ :angry::angry:

    අසරණ කෙලි පොඩ්ඩ.. :love: කිලර් ෆෝස්ට් වෙලා ඒවිද මන්දා :sorry:

    ඇරෝ නම් ගන්නම දෙයක් නෑ,ෆ්ලෑෂ් එකටත් අන්තිමේ ඒ සෙතේම උනා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇරෝ නම් ගන්නම දෙයක් නෑ,ෆ්ලෑෂ් එකටත් අන්තිමේ ඒ සෙතේම උනා.

    ඔව් බන් ඇරෝ වැටුනේ සීසන් දෙකෙන් පස්සේ :baffled:

    දැන් ඉන්න ඇරෝ ඩිරෙකට්ටර් පිස්සෙක් ;)
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    ඔව් බන් ඇරෝ වැටුනේ සීසන් දෙකෙන් පස්සේ :baffled:

    දැන් ඉන්න ඇරෝ ඩිරෙකට්ටර් පිස්සෙක් ;)

    ෆ්ලෑෂ් එකේ අවසානේ හොඳද බන්?
    හැබැයි සූම් ව පයිප්ප ලයින් එකේ හිර කරානම් කතාව කන්ටිනුයි කරන්නෙ කොහොමද උන්?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ෆ්ලෑෂ් එකේ අවසානේ හොඳද බන්?
    හැබැයි සූම් ව පයිප්ප ලයින් එකේ හිර කරානම් කතාව කන්ටිනුයි කරන්නෙ කොහොමද උන්?

    පයිප්ප ලයින් එකේ හිර කරා නම්

    1) ෆයිට් එක ලොකු කරලා කතාව එතනින් ඉවර කරනවා..

    2) නැත්නම් හිර කරාම උ කියනවා wally උස්සලා හංගලා ඉන්නේ කියලා..තව ඕන නම් කියන්න පුළුවන් ෆ්ලෑෂ් හයියෙන් දිව්වේ සුම් wally උස්සලා එන්න පරක්කු උණ නිසා කියලා :D
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    හරි බන්.මන් දන්නවා ආයිමත් සැරයක් පරිසර තත්වය හදලා පවර් එක ගන්නකොට wally ටත් දෙනවා කියලා (Kid Flash :D ).. එත් කරන්න කරපු විදිය නම් ගු හතයි...

    එත් බන් අද එකේ වෙන ගොඩක් වැරදි තිබ්බා :P:P

    1 ජේ කියනවා නේද උ අතීතෙට ගිහින් උගේ වෙර්ශන් එකක් හැදුවා කියලා..එහෙනම් උ මැරෙද්ද්දී ජේ මැරෙන්න ඕනනේ (1 සීසන් එඩි මැරුණම රිවස් ෆ්ලස් අනාගතේ මැකුනා )

    ඔය ප්‍රශ්නෙට උත්තරේ Wells කිවා මචං. Reverse Flash returns episode එකේ.. :yes: 32 විනාඩිය බලන්න.. ඔය සින් එකම එකම zoom ටත් සමාන කරන්න පුළුවන්..

    2) Cisco ු විවරයක් ඕපන් කරලා උ යන්න ගියානේ..එහෙම ගියාම ු විවරය නැති වෙන්නේ නැද්ද..උට දිගටම පුලුවන්ද ඇරලා තියා ගන්න :shocked::shocked: ඒ නිසානේ Zoom wally west අරන් ගියේ..Zoom කාරයට universe දෙකක් අතරේ යන්න පුළුවන්,උට කලින්ම එන්න තිබ්බනේ :baffled:

    මේකනම් ප්‍රශ්නයක් තමා.. :sorry:

    3) Jay තමා කැත්ලින් ගැන අදහසක් ආවේ..ජේ මැරුණා නම්,ඒ හිටියේ Zoom අතීත කාලයක් නම් මොන රෙද්දකට කැත්ලින් අරන් ගියේ :D

    එක කියන්න බෑ නේ මචං, Caitlin එක්ක සෙට් වෙන්නේ zoom ද නැත්නම් zoom අතීතෙන් ගෙනාව කිව පරණ version එකද කියල..:rolleyes:

    4) Wally නිදහස් කරාම අරුන් තුවක්කුත් තියන් ඉදලා,බැරි සුමට වඩා ස්පීඩ් ඉදලත් නිකන්ම දුන්නා..අනේ උබ වදයක් නොවී අරන් පලයන් කියලා :angry::angry:

    :yes::growl:

    5) මුලින් ටෙස්ට් කරන්න දුවද්දී පොඩියට පෙන්නුවා විවරයක් ඕපන් වෙනවා..ගිහින් එනවත් පෙන්නුවා.. (ඕකෙන් ගිහල්ලා තමා සුපර්ගල් ඉන්න world එකට ගියේ..) අඩුම ගානේ ඒ ගැන සදහනක් වත් නැහැ :shocked:
    වේල්ස් කියනවා Cisco විතරයිලු විවරයක් ඕපන් කරන්න පුළුවන්..එහෙනම් කොහොමද ෆ්ලෑෂ් සුපර්ගල් ලෝකෙට ගියේ :rofl::rofl:

    by accident :rolleyes: හිතල ගියේ නෑ නේ.. :dull:
     
    :D:D