Flashback Gangnam Style

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    බලන්න හසන්ත මේක නේද අපි ආසියාවේ ආශ්චර්යය කියන්න හේතුව හසන්ත... බලන්න ෆ්ලෑස්බෑක් වරුන් අපේ දේශීය සංගීතය මුළු ලෝකෙටම ගෙනියන හැටි.. මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත.. මයිල් විතරක් නෙමේ අහවල් ඒවත් කෙලින් වෙනවා හසන්ත.. මේකෙන් අරන් තමයි හසන්ත අර කොරියන් කාරයා අපෙ රටේ අස්පයෝ ගැන සින්දු හැදුවේ.. මට ආඩම්බරයි හසන්ත..

    ;);););););)


     
    • Like
    Reactions: Fox C2

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    tumblr_m0d2c07iRw1qcqm5r.jpg