මට මතකයි රෝස් එක සැරයක් බ්‍රෝකන් ඒන්ජල් කියන්න ගිහින් නෑවා.. ආයෙම මේ පාරත් නෑවා..
බෑන්ඩ් එකට නම් මගේ අකමැත්තක් නෑ.. ඔය සුරන් ජයසිංහ එහෙම ගුණදාස මහත්තයගෙ සිංදු සුපිරියටම කියනව.. අරුන තමෙල් පට්ට ටැමිල් සිංදු වලට.. පොර කොහොමත් ටැමිල්.. හැම අතින්ම බෑන්ඩ් එක හොදයි.. ඉඳල හිටල පොඩ්ඩක් නාගන්නව ඔය වගේ ලොකු සයිස් දාන්න ගිහින්.. 
අලුතින් එන හැම සිංදුවම මුන් කියන්න යනවා.. ඒකයි අවුල.. ලයිව් බෑන්ඩ් එකකට සින්ග් කරන්න බැරි සිංදුත් තියෙනව කියලා බුවාලා දන්නෑ.. ඕක කොරියන්කාරයෙක් එහෙම දැක්කොත් වහ කනව..මට මතකයි රෝස් එක සැරයක් බ්‍රෝකන් ඒන්ජල් කියන්න ගිහින් නෑවා.. ආයෙම මේ පාරත් නෑවා..

ආයෙම මේරියන්ස්ල ඉස්සරහට ලොකු අඩියක් තියල තියෙනවා.. මේ ළඟදි ස්ටුඩියෝ එකකුත් ඕපන් කලා.. ඒක නම් පට්ටම බෑන්ඩ් එක..![]()

Psy දැක්කනම් බඩ පලාගෙන මැරෙනවා. බැරි මගුල් නොකර ඉස්සර වගේ තමන්ගේ අනන්‍යතාවය තියාගෙන සින්දු කිව්වනම් තමා හොඳ මෙහෙම ගූ හතක් වෙන්නේ නැතුව.
Marians ලනම් පට්ටයි මචන්. කතා දෙකක් නෑ ඒ ගැනනම්. එදත් එහෙමයි අදත් එහෙමයි.