මචන්ලා, htc desire 300 එකක් තියෙනව ඒක on කරද්දී 7 සැරයක් vibrate වෙලා boot screen එකේ හිරවෙලා තියෙනවා.
මේ මගුලේ cache wipe කරන්න වත් විදියක් නෑ bootloader එකෙන් unlock කරලත්. flash කරොත් හරි යයි ද? මේ කටුව කාපු එකෙක් ඉන්නවනම් කියපන්.