Flexible PVC Sink Pipe wala leak wahanna tape koheda ganna?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මන්න දෙයියනේ, ඔය වැඩේට ගන්නේ අර silver color වලින් එන duct tape කියන එක නෙමෙයිද ? 🤔🧐

    tesa-04615-general-purpose-duct-tape-ap-1,11137148_crop16x9_9.jpg
     
    • Like
    Reactions: libero

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ඔය ප්ලෙක්සිබල් ගොඩක් ඒවා ඉක්මනට දිරනනව, හොඳ කොලිටි ඒවා ඇර. අනික thread නිසා අලවන්න අමාරුයි.