උදේ තෙමෙන කටුවනං කාල නෑ. මොකද වැඩට යද්දි වහින ලකුණු තිබුනොත් මළාට බයික් එකේ යන්කෙ නෑ...Kohomda Jokatama themila dawasema AC eke iddi tiyena sepa neh...
හවසට තමයි පරිප්පු නැව බෑවොත් බාන්න වෙන්නෙ...
රේන්කෝ එකේ ගත්ත අලුතනං අවුලක් නෑ. ටිකක් පරණ වෙන්න ඕනෙ වැඩේ සෙට්වෙන්න...කලිසමක් ගත්ත කොටුවෙන්, ඒක යටින් වතුර ලීක් නෙ බන්.
මන් හිතන්නෙ සීට් එකෙ ඉදගත්තම තද වෙලා වතුර එනව ඇතුලට. පස්සෙ ඒකෙ ඇතුලෙ ලේයර් එකෙ කෑලි ගැලවෙන්න ගත්ත.
රේන්කො එකෙ එහෙම අවුලක් නැද්ද?
අර පොලිතින් වගෙ කලිසමක්, කෝට් එකක් තිබ්බ නම් මරු. ඒත් එහෙම ඒව නෑනෙ.![]()


