Bike wala yana kattiya enna

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Machanla hoda rain coat ganna thanak koheda thiyene .thada wassakata unath wathura leak wene nathi ekak thama baluwe Daraz eke baluwa eketh hariyana ekak na .mage gawa thibuna eke rain coat kalisama yatin wathura yanawa epa wenawa me dawas wala yanna giyama wasse.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,884
    13,817
    113
    126
    Hogwarts
    Machanla hoda rain coat ganna thanak koheda thiyene .thada wassakata unath wathura leak wene nathi ekak thama baluwe Daraz eke baluwa eketh hariyana ekak na .mage gawa thibuna eke rain coat kalisama yatin wathura yanawa epa wenawa me dawas wala yanna giyama wasse.
    Wesse bike eka lissannadda bn? Ara sudu irawal ehema nikanut lissanone
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    pissuda bn bike wala yanna ara VEGA threewheel ekak ganin tawa tika kalekin.

    tesla ekak gatta wage tama itin gamma

    maxresdefault.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    rainco eka hodai hebei awrudu 3n wage kalisamen themenna gannwa
    ඔවු, මගෙත් තියෙන්නෙ රේන්කෝ.... මගෙ එකටත් අවු 3ක් විතර, දැන් කලිසමේ ක්‍රොස් පොයින්ට් එකෙන් ඇතුලට වතුර එනව. උඩ ජැකට් එකනං කිසි අවුලක් නෑ...
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඔවු, මගෙත් තියෙන්නෙ රේන්කෝ.... මගෙ එකටත් අවු 3ක් විතර, දැන් කලිසමේ ක්‍රොස් පොයින්ට් එකෙන් ඇතුලට වතුර එනව. උඩ ජැකට් එකනං කිසි අවුලක් නෑ...
    mageth ehema thama ban epa wenawa udeta wadata yanakota wassa set unama kalisama iwarai
     
    • Like
    Reactions: PHBhagya

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ඔවු, මගෙත් තියෙන්නෙ රේන්කෝ.... මගෙ එකටත් අවු 3ක් විතර, දැන් කලිසමේ ක්‍රොස් පොයින්ට් එකෙන් ඇතුලට වතුර එනව. උඩ ජැකට් එකනං කිසි අවුලක් නෑ...

    mageth ehema thama ban epa wenawa udeta wadata yanakota wassa set unama kalisama iwarai
    Kohomda Jokatama themila dawasema AC eke iddi tiyena sepa neh...
     
    • Sad
    Reactions: PHBhagya and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    Machanla hoda rain coat ganna thanak koheda thiyene .thada wassakata unath wathura leak wene nathi ekak thama baluwe Daraz eke baluwa eketh hariyana ekak na .mage gawa thibuna eke rain coat kalisama yatin wathura yanawa epa wenawa me dawas wala yanna giyama wasse.

    rainco eka hodai hebei awrudu 3n wage kalisamen themenna gannwa

    ඔවු, මගෙත් තියෙන්නෙ රේන්කෝ.... මගෙ එකටත් අවු 3ක් විතර, දැන් කලිසමේ ක්‍රොස් පොයින්ට් එකෙන් ඇතුලට වතුර එනව. උඩ ජැකට් එකනං කිසි අවුලක් නෑ...

    කලිසමක් ගත්ත කොටුවෙන්, ඒක යටින් වතුර ලීක් නෙ බන්.
    මන් හිතන්නෙ සීට් එකෙ ඉදගත්තම තද වෙලා වතුර එනව ඇතුලට. පස්සෙ ඒකෙ ඇතුලෙ ලේයර් එකෙ කෑලි ගැලවෙන්න ගත්ත.

    රේන්කො එකෙ එහෙම අවුලක් නැද්ද?

    අර පොලිතින් වගෙ කලිසමක්, කෝට් එකක් තිබ්බ නම් මරු. ඒත් එහෙම ඒව නෑනෙ. :(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    කහපාට කලින්ම ආපු එකක් තිබ්බා,ඒවා තමා හොද,දැන් හදන කිසිම රේන් කෝට් එකක් වැඩක් නෑ .ටික කාලයක් යද්දී මැහුම් වලින් ඇතුලට වතුර එනවා .
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    කහපාට කලින්ම ආපු එකක් තිබ්බා,ඒවා තමා හොද,දැන් හදන කිසිම රේන් කෝට් එකක් වැඩක් නෑ .ටික කාලයක් යද්දී මැහුම් වලින් ඇතුලට වතුර එනවා .

    මන් ගාව තිබ්බ එක මැහුම් නෙවේ බන් රෙද්දෙනුත් ලීක් වෙනව, ඒක ඇදන් සීට් එකෙ ඉදගත්තම සීට් එකෙ වතුර තිබ්බත් රෙද්දෙන් ලීක් වෙලා ඇදන් ඉන්න එක තෙත් වෙනව :baffled:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    මන් ගාව තිබ්බ එක මැහුම් නෙවේ බන් රෙද්දෙනුත් ලීක් වෙනව, ඒක ඇදන් සීට් එකෙ ඉදගත්තම සීට් එකෙ වතුර තිබ්බත් රෙද්දෙන් ලීක් වෙලා ඇදන් ඉන්න එක තෙත් වෙනව :baffled:
    ඒ මෙටිරියල් එක දිරලා පැලුනට පස්සේ ඒවා අස්සෙන් වතුර එනවා
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    ඒ මෙටිරියල් එක දිරලා පැලුනට පස්සේ ඒවා අස්සෙන් වතුර එනවා

    අනෙ මන්ද බන්, මාසයක් වත් දැම්මෙ නෑ. කොටුවෙන් ගත්තෙ.

    එහෙම නැති හොඳ ඒව මොනාද? පොලිතින් වලින් හදපුව වගෙ නැද්ද.

    රේන්කෝ එක හොඳයිද
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    අනෙ මන්ද බන්, මාසයක් වත් දැම්මෙ නෑ. කොටුවෙන් ගත්තෙ.

    එහෙම නැති හොඳ ඒව මොනාද? පොලිතින් වලින් හදපුව වගෙ නැද්ද.

    රේන්කෝ එක හොඳයිද
    ekath echcharama thama.uda kella nam hodai.kalisma sauttu venava
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    608
    482
    63
    මෙතෙක් ලංකාවේ තෙමෙන්න නැති කිසිම රෙන් කෝට් එකක් ඇවිත් නැත. මම ඊයේ එකක් ගත්තා. රේන්කෝ එකක් 1990/-. ටික දවසක් යනකොට කලිසමේ මැහුම් වලින් ඇතුලට වතුර එනවා. ජැකට් එකේ ඉස්සරහින් තෙමෙනවා.
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    Kagalle town eke shop ekaking gaththa chaina ekak. Ekanam hodai. 2000k una. Rainco ekanam wadak na.

    මෙතෙක් ලංකාවේ තෙමෙන්න නැති කිසිම රෙන් කෝට් එකක් ඇවිත් නැත. මම ඊයේ එකක් ගත්තා. රේන්කෝ එකක් 1990/-. ටික දවසක් යනකොට කලිසමේ මැහුම් වලින් ඇතුලට වතුර එනවා. ජැකට් එකේ ඉස්සරහින් තෙමෙනවා.

    පොලිතින් කලිසමක් තිබුන නම් ගොඩ බන්.

    බැරිවෙයිද සාමාන්‍ය ගනකම පොලිතින් අරන් ෂොප් එකකින් මහගන්න කලිසමක්?