flight එකක් මිස් උනොත් ?

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    flight එකක් මිස් උනොත් ?

    කොල්ලනේ මට අද ෆ්ලයිට් එක මිස් උනා .
    චයිනා ඊස්ටර්න් එයාලයින් ජපන් යන්න තිබුන එකක් .

    දැන් මම මොකක් ද කරන්න ඕනේ ?
    අත්දැකීම් තියන අය උදවු කරන්න .
    මට ඉක්මනට යන්න ඕනේ . :(
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දැන් ඉතින් ඔහොම පොඩ්ඩක් ඉවසන් හිටපන් එළි වෙනකන්. උදේට ඉස්කෝලෙ යන්න කලින් කවුරු හරි එකෙක් දැක්කොත් රිප්ලයි එකක් දෙයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    China Eastern does not code share with others probably, in which case you have to take the next flight. If you can get the same class of seat then there will be no penalty, otherwise you have to pay a difference. Also depends on the conditions of the ticket you purchased if you did not turn up on time. Contact the airline office..that's the first thing you do.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    දැන් ඉතින් ඔහොම පොඩ්ඩක් ඉවසන් හිටපන් එළි වෙනකන්. උදේට ඉස්කෝලෙ යන්න කලින් කවුරු හරි එකෙක් දැක්කොත් රිප්ලයි එකක් දෙයි.

    පොන්න බල්ලා වගේ හැම හුත්තටම හොම්බ දානවා. දන්න එකෙක්ට උදව් කරන්න දීපන්. :)