මචං පොඩි අදහසක් තියේ බාලි පැත්තේ වටයක් දාන්න. ටිකට් වැඩේ කොහොමද කර ගන්නේ. නිකන් සර්ච් කලාම පට්ට ප්‍රයිස් නේ තියෙන්නේ. බජට් එයාර් ලයින්ස් නැද්ද මචං. එහෙම නැත්නම් මම හොයන විදියේ අවුලක්ද. දන්න අය පොඩි උදව්වක් දෙන්න. තැන්ක්ස් සෙට් එකටම