Floating market අපචාර_මාකට් වෙයි
ජනතා මුදලින් ඉදිකෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් පොදු දේපලක් වනවා සේම එහි ප්රතිලාභ නිසැකවම ජනතාවට හිමි විය යුතු වනවා.එහෙත්, ව්‍යාපෘතිවලින් ජනතාවට ප්රතිලාභ අත්නොවන්නේ නම්, එම ව්‍යාපෘතිවලින් ඇති ඵලය කුමක් ද?අප මේ විමසා බලන්නේ, එලෙස ජනතා මුදලින් ඉදිවූ එවැනි ව්‍යාපෘතියකට අත්ව ඇති ඉරණමයි.