Floating market අපචාර_මාකට් වෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Floating market අපචාර_මාකට් වෙයි

    ජනතා මුදලින් ඉදිකෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් පොදු දේපලක් වනවා සේම එහි ප්‍රතිලාභ නිසැකවම ජනතාවට හිමි විය යුතු වනවා.එහෙත්, ව්‍යාපෘතිවලින් ජනතාවට ප්‍රතිලාභ අත්නොවන්නේ නම්, එම ව්‍යාපෘතිවලින් ඇති ඵලය කුමක් ද?අප මේ විමසා බලන්නේ, එලෙස ජනතා මුදලින් ඉදිවූ එවැනි ව්‍යාපෘතියකට අත්ව ඇති ඉරණමයි.



     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනේ බොරු නොකියා ඉදපන් බං..

    උඹ ඕක දැකලාවත් තියේද ඇත්තට..?

    කොහේ හරි ජරාවක් අරන් එනවා එළකිරියට..
    තොපි තමයි මේක ගෑණුන්ගේ ඕප දූප මඩුවක් කලේ..
    :no::no::no::no:

    යකෝ ඉස්සර අපි මේකට ආවම කොච්චර දේවල් ඉගෙන ගන්නවාද..දැන්..?
    දැන් උඹලා කොහේ හරි වෙබ් එකක උන් දාපු බලු කතාවක් මේකේ අරන් ඇවිත් දානව..
    ඕක නවත්තපන්...