floor tile ගන්න අඩුම තැනක්.
මචන්ලා floor ටයිල් අඩුම ගන්න කොහෙද තියෙන්නේ ගම්පහ දිස්ත්රික්කේ?මන් ගම්පහ. දැනට බලපු තැන් වල වර්ග අඩි 650ට 80000ක් යනවා.
මගේ ෂොප් එක open කරනවා මේ අවුරුදු නැකතට.ජනවාරි කරන්න හිටියේ සල්ලි ටිකක් අඩු නිසා බැරි උනා.lanka tile තමා බලන්නේ.Chinese ඒවා හරි නෑ කියලා කට්ටිය කියනවා.