View attachment 82130 View attachment 82131
View attachment 82132
meka allanna hithuwa machan. wood
type patta lasaani


මම වෝල් වයිට් තියන්න ඉන්නේ මචන්. ඩ්යුලක්ස් බ්‍රිලියන්ට් වයිට් තමා ගාන්න ඉන්නේ. අනික මම ස්ලැබ් එකට එල් ඉ ඩි පැනල් බලබ් ගත්තේ. සාලේට හොද එලියක් එනව. අනික මේ ටයිල් එක සෙමි මැට්. ලිස්සනව අඩුයි. ලයිට් රිෆ්ලෙක්ට් වෙන්නෙ නෑ.oka sira rocell tile eka
ara kiwwa wage oken poddak aduru wenawa eka nisa walls aniwa white wage tiyanna
Tile alladdi ara wage tips ahaganna eth uba asa design eka allanna![]()

නෑ බන් දැන් ටයිල් කරනව, පේන්ටින් ටිකයි බල්බ් ටිකයි නෙක්ස්ට් වීක්. කිචන් බාත් රූම් ෆිනිස් කරන්නේ නෑ ලගදි. වියදම සැරයිgedara iwara nadda bn...dapanko photo tikak
View attachment 82130 View attachment 82131
View attachment 82132
meka allanna hithuwa machan. wood
type patta lasaani
පුළුවන් නම් 60cm X 120cm දාපන් මචන් ඒක ලස්සනයි , කැටයක් 3200ක් වගේ
![]()
https://rocell.com/en/tile-product/oak-gada-miel-60x120
yes left one is fine.. eka lite nisa loku aduruweemak enne naha...![]()
මේ කලර් දෙකෙන් හොද කලර් එක මොකක්ද මචන්ලා. වම් පැත්තේ එක ගන්න හිතුවෙ.
gedara iwara nadda bn...dapanko photo tikak
මම වෝල් වයිට් තියන්න ඉන්නේ මචන්. ඩ්යුලක්ස් බ්‍රිලියන්ට් වයිට් තමා ගාන්න ඉන්නේ. අනික මම ස්ලැබ් එකට එල් ඉ ඩි පැනල් බලබ් ගත්තේ. සාලේට හොද එලියක් එනව. අනික මේ ටයිල් එක සෙමි මැට්. ලිස්සනව අඩුයි. ලයිට් රිෆ්ලෙක්ට් වෙන්නෙ නෑ.![]()
inboxedmath oya tikamai kale
rocell eke oyita tikak dark tile eka damme wood finish
dulux brilliant white gala slab ekata LED panel damme
mamat salaye tikak loku french door tibba etakota eliya hodata watenawa dark aththema naha