Florida වලින් මතුවෙන ලන්කාවෙ තාරකා ඉබ්බො

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113

    25:00-25:59

    මම දන්න තරමින් ලන්කාවෙ මනුස්සයෙක්ටවත් තාරකා ඉබ්බෙක් captive තියාගන්ඩ බෑ ලන්කාවෙ නීතියේ හැටියට.
    මේ සත්තු රටින් පිට කරන්ඩ නීතියෙන් පුලුවන් ද..? මෙයා කියන විදිහට එයා ගාව විකුණන්ඩ තරම් සත්තු ගොඩක් ඉන්නවා..
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕන තරම් යවනවා බං පුත්තලම් පැත්තෙන් තමා පොඩි පැටව් අල්ලලා යවන්නේ පෙට්ටි වල දාලා.
    කුඩු, අයිස් යවනවා නම් ඕකුන් යවන ඒක මහා දෙයක් නෙමේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලංකාවෙ විතරක් නෙමෙයිනේ බන් ඉන්නෙ
    දකුනු ආසියානු රටවල් කීපෙකම ඉන්නවා. නම තියෙන්නෙම indian star tortoise කියලානේ (sri lankan start tortoise කියලා කිවුවට ඒ වෙනම වර්ගයක් නෙමයිනේ )
    ඒක නිසා ඔය ඕන තැනකින් එහෙට ගෙනියන්න පුලුවන්නේ. ලංකාවෙන්මයි අරන් ගියේ කියලා කියනවාද වීඩියෝ එකේ

    නිකමට කියවල බැලුවා, ඉන්දියාවෙ එහෙම ගොඩක් දරුනුවට ඕකුන්ව විකුනනවා කියලා කියන්නෙ. indian කියන්නෙ නැතුව sri lankan කිවුවම මාකට් වැලියු එක හොඳ ඇති සමහරවිට
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152

    මූ ආවේනික නෙමේද එතකොට :confused:
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Custom එකෙන් පෙට්ටි 40 ක තාරකා ඉබ්බෝ අල්ලල තිබ්බා කටුණායක airport එකේ ලඟදි.....1% අහුන්වෙන්නේ නැහැ.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ලංකාවෙ විතරක් නෙමෙයිනේ බන් ඉන්නෙ
    දකුනු ආසියානු රටවල් කීපෙකම ඉන්නවා. නම තියෙන්නෙම indian star tortoise කියලානේ (sri lankan start tortoise කියලා කිවුවට ඒ වෙනම වර්ගයක් නෙමයිනේ )
    ඒක නිසා ඔය ඕන තැනකින් එහෙට ගෙනියන්න පුලුවන්නේ. ලංකාවෙන්මයි අරන් ගියේ කියලා කියනවාද වීඩියෝ එකේ

    නිකමට කියවල බැලුවා, ඉන්දියාවෙ එහෙම ගොඩක් දරුනුවට ඕකුන්ව විකුනනවා කියලා කියන්නෙ. indian කියන්නෙ නැතුව sri lankan කිවුවම මාකට් වැලියු එක හොඳ ඇති සමහරවිට
    ඔය නම් ඉන්නෙ sri lankan උන්ම තමා වෙන්ඩ ඕනෙ.. ඔය චැනල් එක කරන ඩයල් එක කියන විදිහට පොර ගාව ඉන්දියන් උන් ඉදලා මැරිලා. ලන්කාවෙ උන් ඊට වඩා හොද වෙන්ඩ පුලුවන් කියලා නේද කියන්නෙ ..අනික පොරට reptiles ලා ගැන හොද දැනුමක් තියෙනවා ..
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Awrudu patta ganakata kalin okek ape loku dada lage gedara hitiya a kale welawal wala idan ibbo innawa lin wala pawa. Den thama hoyaganna wath nette.
    ලිං වල නං මෙහෙත් ඉන්නවා බන්, ඒ ඉන්නෙ අර කලුම කලු පාට එවුන්
    තාරකා ඉබ්බො ඉන්නෙ කලාතුරකින් තමයි
     
    • Like
    Reactions: NRTG and BadAlucard

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Custom එකෙන් පෙට්ටි 40 ක තාරකා ඉබ්බෝ අල්ලල තිබ්බා කටුණායක airport එකේ ලඟදි.....1% අහුන්වෙන්නේ නැහැ.
    ඔෆිසට සම්තින්ග් එක දෙන්න පරක්කුකරලා බඩු පටවනවට හොඳවැඩේ
     
    • Like
    Reactions: BadAlucard

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ලිං වල නං මෙහෙත් ඉන්නවා බන්, ඒ ඉන්නෙ අර කලුම කලු පාට එවුන්
    තාරකා ඉබ්බො ඉන්නෙ කලාතුරකින් තමයි
    Den nam mehe penna wath na kalathurakin thama kalu pata aya dakinneth. Oya tharaka kiyana type kenek hitiya ape gewal laga maha lida kiyala a kale game un nana lide baldiyak wedila meruna dial eka. Den nam lidath na 😐
     
    • Like
    Reactions: NRTG and BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඇමරිකාව නිකං වෙනම ලෝකයක් වගේ නේද අපි වගේ රටවල් එක්ක බලද්දී 🙄
    කියලා වැඩක් නෑ. උන් මොන දේ කරත් මාර සල්ලියක් වියදම් කරනවා වැඩේ හරියට කරන්ඩ..හදන සත්තුන්ට උනත් මාර සැපක් දෙන්නෙ..