මූ ආවේනික නෙමේද එතකොටලංකාවෙ විතරක් නෙමෙයිනේ බන් ඉන්නෙ
දකුනු ආසියානු රටවල් කීපෙකම ඉන්නවා. නම තියෙන්නෙම indian star tortoise කියලානේ (sri lankan start tortoise කියලා කිවුවට ඒ වෙනම වර්ගයක් නෙමයිනේ )
ඒක නිසා ඔය ඕන තැනකින් එහෙට ගෙනියන්න පුලුවන්නේ. ලංකාවෙන්මයි අරන් ගියේ කියලා කියනවාද වීඩියෝ එකේ
නිකමට කියවල බැලුවා, ඉන්දියාවෙ එහෙම ගොඩක් දරුනුවට ඕකුන්ව විකුනනවා කියලා කියන්නෙ. indian කියන්නෙ නැතුව sri lankan කිවුවම මාකට් වැලියු එක හොඳ ඇති සමහරවිට

නැහැමූ ආවේනික නෙමේද එතකොට![]()
ඔය නම් ඉන්නෙ sri lankan උන්ම තමා වෙන්ඩ ඕනෙ.. ඔය චැනල් එක කරන ඩයල් එක කියන විදිහට පොර ගාව ඉන්දියන් උන් ඉදලා මැරිලා. ලන්කාවෙ උන් ඊට වඩා හොද වෙන්ඩ පුලුවන් කියලා නේද කියන්නෙ ..අනික පොරට reptiles ලා ගැන හොද දැනුමක් තියෙනවා ..ලංකාවෙ විතරක් නෙමෙයිනේ බන් ඉන්නෙ
දකුනු ආසියානු රටවල් කීපෙකම ඉන්නවා. නම තියෙන්නෙම indian star tortoise කියලානේ (sri lankan start tortoise කියලා කිවුවට ඒ වෙනම වර්ගයක් නෙමයිනේ )
ඒක නිසා ඔය ඕන තැනකින් එහෙට ගෙනියන්න පුලුවන්නේ. ලංකාවෙන්මයි අරන් ගියේ කියලා කියනවාද වීඩියෝ එකේ
නිකමට කියවල බැලුවා, ඉන්දියාවෙ එහෙම ගොඩක් දරුනුවට ඕකුන්ව විකුනනවා කියලා කියන්නෙ. indian කියන්නෙ නැතුව sri lankan කිවුවම මාකට් වැලියු එක හොඳ ඇති සමහරවිට
Hmmm api pauMehe innawata wada ohoma hari usa pana gaththu eka hondai unta

ලිං වල නං මෙහෙත් ඉන්නවා බන්, ඒ ඉන්නෙ අර කලුම කලු පාට එවුන්Awrudu patta ganakata kalin okek ape loku dada lage gedara hitiya a kale welawal wala idan ibbo innawa lin wala pawa. Den thama hoyaganna wath nette.
ඔෆිසට සම්තින්ග් එක දෙන්න පරක්කුකරලා බඩු පටවනවට හොඳවැඩේCustom එකෙන් පෙට්ටි 40 ක තාරකා ඉබ්බෝ අල්ලල තිබ්බා කටුණායක airport එකේ ලඟදි.....1% අහුන්වෙන්නේ නැහැ.
Den nam mehe penna wath na kalathurakin thama kalu pata aya dakinneth. Oya tharaka kiyana type kenek hitiya ape gewal laga maha lida kiyala a kale game un nana lide baldiyak wedila meruna dial eka. Den nam lidath naලිං වල නං මෙහෙත් ඉන්නවා බන්, ඒ ඉන්නෙ අර කලුම කලු පාට එවුන්
තාරකා ඉබ්බො ඉන්නෙ කලාතුරකින් තමයි
කියලා වැඩක් නෑ. උන් මොන දේ කරත් මාර සල්ලියක් වියදම් කරනවා වැඩේ හරියට කරන්ඩ..හදන සත්තුන්ට උනත් මාර සැපක් දෙන්නෙ..ඇමරිකාව නිකං වෙනම ලෝකයක් වගේ නේද අපි වගේ රටවල් එක්ක බලද්දී![]()