FLOWER SHOW - PARLIMENT ROAD

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බත්තරමුලෙ පාර්ලිමේන්තු වටරවුම ගාව තියන Flower Show එක අද තියනවද කියල දැනගන්න පුලුවන්ද?

අද ගෙදර ඉන්න එකේ මල් පැල ටිකට පොඩි සාත්තුවක් කරන්න පෝර පස් ටිකක් ගන්න ඕනෙ.


නොදන්න කට්ටිය බම්ප් එකක් වත් දාන්න.