Fluid level controller - How to fix - Help

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මචන් ... මේ item එක ගෙනාව වතුර ටැංකිය ට දාන්න..

    කියෙව්වට තේරෙන්නේ නැ කොහොමද set කරන්නේ කියලා..

    පොඩ්ඩක් හෙල්ප් කරපන් set කරගන්න..

    Brand-New-Float-Switch-Liquid-Fluid-Water-Level-Controller-Sensor-Wholesale-EP155-.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,244
    6,394
    113
    orka wathura tankiye athule awashya level ekada adiyak vithara pahaling savikaranna ethakota water level eka udata enakota oka float wenawa ethakota oke thiyana switch eka off wenawa. oke thiyana wire eka motor starter switch ekkata sambanda karanna orne motor on wennath off wennath. orka wada karanne hariyata submersible pump switch wage. wish you good luck
    pumpinfo.gif
     
    Last edited:

    කහ පාට cylinder ගෙඩිය මොකටද තියෙන්නේ?
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඕකෙ ජාති 2ක් තියෙනවා නේ බන්?
    උබ සෙන්සර් එක විතරද ගත්තෙ?

    ඔය අඩියට දාන සෙන්සර් 1ක් ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කහ පාට cylinder ගෙඩිය මොකටද තියෙන්නේ?

    ඒකනේ පා වෙන්නේ.. සරල ලීවරයක් හැටියට පාවිච්චි වෙන්නේ. බොලේ ගිලෙන්නේ නැති නිසා පාවෙනවනේ. එතකොට තමා වැල් එක වැහෙන්නේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒකනේ පා වෙන්නේ.. සරල ලීවරයක් හැටියට පාවිච්චි වෙන්නේ. බොලේ ගිලෙන්නේ නැති නිසා පාවෙනවනේ. එතකොට තමා වැල් එක වැහෙන්නේ.

    ne ban... eka weight eka.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ne ban... eka weight eka.
    උබ කියන්නේ ටොයිලට් වල ෆ්ලශ් කරන්න තියන වැල්ව් එක වැඩ කරන සිස්ටම් එක ගැනනේද? වොටර් ලෙවල් එක අඩු උනාම වැල්ව් එක වැහෙන්න සහ ඉන්ලෙට් එක ඇරෙන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    float-valves-250x250.jpg

    සරලව මෙන්න මේ වගේ බලොක් වැල්ව් එකක් හයි කරගනින්. ඔය කම්ප්ලෙක්ස්ඩ් මගුල් නැතුව.. හාඩ්වෙයාර් එකකින් ගඉන්..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,244
    6,394
    113
    Toilet.jpg

    මේ ටොයිලට් සිස්ටම් එකම තමා. වෙනස. ඩ්‍රේන් වැල්ව් එක වැහෙන්නේ නැ වතුර ටැන්කියක..
    meken motor off wenne na ne machan. me system eka hondai public supply thiyana ayata.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meka floating switch ekak... pahala thiyena widiyata wire karanna :)

    wkh6rk.jpg
    ඔව්. ඔකේ සරල සිද්දාන්තය. පෙට්‍රල්, ඩීසල් ටැන්කියක මීටරේ වැඩ කරනවා වගේ. ෆ්ලොටරේ පාවෙනකොට වේට් එක කොච්චර ගිලෙනවද කියලා මැනලා වැල්ව් එක ඔපන් වෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meken motor off wenne na ne machan. me system eka hondai public supply thiyana ayata.
    උබට පුලුවන් මචන්, ඔය වැල්ව් එකට් රිලේ එකක් හයි කරලා ඒකට මොටර් ස්විච් එක සෙට් කරන්න. මට දැන් ඩයග්‍රම් එකක් අදින්න බැ. නමුත් රිලේ එකකින් පුලුවන් උබට මොටර් එක ඔෆ් වෙන්න හදන්න..
     
    Mar 5, 2012
    67
    11
    0
    සෙන්සර් එක විතරද ගත්තෙ?
    නැත්තම් ඔක්කොම තියෙන සෙට් එකක් ගත්තා ද?
     
    • Like
    Reactions: Rukaef

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,244
    6,394
    113
    meka floating switch ekak... pahala thiyena widiyata wire karanna :)

    wkh6rk.jpg

    me picture eka echchara niwaradi na hethuwa mehema savi kaloth wathura iwara unama motor off nowenna puluwan awashya level ekata adiyak ekahamarak pahaling sawi karana eka thama hondama vidiha. Switch should not touch the bottom. switchaya bima ga wenna ba.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    me picture eka echchara niwaradi na hethuwa mehema savi kaloth wathura iwara unama motor off nowenna puluwan awashya level ekata adiyak ekahamarak pahaling sawi karana eka thama hondama vidiha. Switch should not touch the bottom. switchaya bima ga wenna ba.
    ඩිරෙcක්ට් කරන්ට් එක ගහන්න එපා ඔය ඩයග්‍රම් එකේ වගේ.. ගෙදර උන් ටැප් අරිනකොට මැරිලා වැටෙයි.. රිලේ එකක් දාලා හදන්න..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,244
    6,394
    113
    me pinthure tikak hondai attached kala eyida danna. switch eka bima wadunoth hariyata wada nokaranna puluwan anika tankiye thiyana water level eka bimatama adu unama thamai off wenne e nisa puluwan tharam ihalin savi karana eka thama hondama ethakot nitharama tankiye wathura thiyanawa.
     
    Attachments

    • float.jpg
      float.jpg
      9.5 KB · Views: 23