flutter ඉගෙනගන්ඩ හොඳම විදිහ මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    udemy,yt වගේ වීඩියෝ බලල ඉගෙනගන්න එකද ලේසි..නැත්තන් වෙන ලේසි ක්‍රම තියෙනවද..එක්කෙනෙක් කීව documentation එක බලල ඉගෙනගන්න එක ලේසියි කියල..මේක පොඩ්ඩක් පැහැදිලිකරල දෙන්ඩකො..
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    OOP concept shape වගේ නම් Dart ඉගෙනගනින් මුලින්, ඊට පස්සෙ documentation එකේ තියන ඒවයි tutorial වල තියන ඒවයි බල බල apply කර කර බලහන්. වැරදෙන තැන් තනියම හොයල බලපන්.

    (not a pro, but tried Flutter for some time)
     
    • Like
    Reactions: B.Chat