FOB price has revised :)

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    FOB price eka revised karala neda? Kalin ta wada poddak adu wela. :)

    New Values here

    Old Values
    2ntjw2u.jpg
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඈත්තටම මචන්ල අද වෙනකම් ලන්කාවට අහපු එක වාහනයකටවත් අලුත් TAX එක ගහල නෑ. පරන ගානටම දෙන්න ඔනේ හරි නම්. සේල් කාරයො තමා ගාන කපල තියෙන්නේ. කොහොම වුනත් ගනන් තීරණය කරන්නේ උන් තමා
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඈත්තටම මචන්ල අද වෙනකම් ලන්කාවට අහපු එක වාහනයකටවත් අලුත් TAX එක ගහල නෑ. පරන ගානටම දෙන්න ඔනේ හරි නම්. සේල් කාරයො තමා ගාන කපල තියෙන්නේ. කොහොම වුනත් ගනන් තීරණය කරන්නේ උන් තමා

    ඉතින් මචං පර්සනලි ඉම්පෝට් කරනවනම් අපිනෙ ටැක්ස් එක ගෙවන්න ඕනේ.එහෙමනම් ඕක අහු වෙනවනෙ.
     
    • Like
    Reactions: XibitZ

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඉතින් මචං පර්සනලි ඉම්පෝට් කරනවනම් අපිනෙ ටැක්ස් එක ගෙවන්න ඕනේ.එහෙමනම් ඕක අහු වෙනවනෙ.
    ඔවු මචන් නමුත් ගනන් උඩ ගියාට පස්සේ LC open කරපු එවා තාම ඈවිත් නෑ. එකයි අපි කියන්නේ තාම හරිනම් සේල් වල තියෙන්න ඔනි පරණ ගනන් :D:D:D
     
    • Like
    Reactions: aravinda145

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    FOB එක නම් අවුලක් නෑ Tax තමයි අඩුවෙන්න ඕනේ.. :yes:
    TAX ගහන්නේ ඔය FOB price එකට. ඒක අඩු වුනා කියන්නේ TAX එක අඩුයි
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඔවු මචන් නමුත් ගනන් උඩ ගියාට පස්සේ LC open කරපු එවා තාම ඈවිත් නෑ. එකයි අපි කියන්නේ තාම හරිනම් සේල් වල තියෙන්න ඔනි පරණ ගනන් :D:D:D
    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    TAX ගහන්නේ ඔය FOB price එකට. ඒක අඩු වුනා කියන්නේ TAX එක අඩුයි

    මම ඒක දන්නවා මචන්.. හයිබ්‍රිඩ් වලට 58% තිබ්බ ටැක්ස් එක මයිත්‍රී ආපු ගමන් 92% කරා.. 92% කරපු ගාන අඩුවෙන්න ඕනා බන් නැත්තන් වැඩක් නෑ..