...::Folder එකකට password එකක් දාමු...::...
මේක සමහර අය නම් දන්නවත් ඇති..
මේ system එක windows7 වලට නම් වැඩ. අනිත් ඒවට කොහොමද දන්නෑ..try කරල බලන්න.
1) මුලින්ම අලුත් folder එකක් හදාගන්න. ඒක ඇතුලෙ තමයි අපේ private folder එක හදන්නෙ.
2) දැන් හදපු folder එකට ගිහින් අලුත් text document එකක් හදන්න.
3) ඒ text එක open කරලා මේ code එක paste කරන්න.
5) ඊට පස්සෙ මේ text එක save as ගිහින්
file name = "locker.bat"
file type = all files කියල දෙන්න.
location එක කලිනි තැනම දෙන්න.
6)දැන් .bat එක open කරන්න.
7)එතකොට private කියල folder එකක් open වෙනව. ඒකට අවශ්‍යය data දාන්න.
8)දැන් ආයෙ .bat එක open කරන්න. එතකොට folder එක save කරන්න අහනවා. "Y" දීලා enter කරන්න.
9)දැන් වැඩේ ඉවරයි. private folder එක open කරන්න නම් .bat එක open කරන්න ඕනෙ. එතකොට password එක ඉල්ලනවා.

කොහොමද කියලා කමෙන්ට් එකක් දාලම යන්න...

4) දැන් මේකෙ PASSWORD_GOES_HERE කියන තැන කැමති password එකක් දෙන්න.cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End

Last edited: