Folder Lock program

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මචන්ලා...
    මට ඕන Folder Lock program එකක්
    ඒකෙ තියෙන්න ඕන වෙන program එක්කත access වෙන්න permission දෙන්න option එකක්
    තියෙන Folder Lock program එකක් වෙන්න ඕන..
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නකෝ...

    :D:D:D:D:D:D