Fonseka's First Statment After Leave from Hospital

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මටනම් කියන්න තියෙන්නේ එක එකාගේ ලණුකාල අයෙත් අමාරුවේ වැටෙන්නේ නැතුව දෙයියනේ කියල තියන නම්බුවත් රැකගෙන පාඩුවේ හියනම් හොඳයි කියල තමයි....
     
    • Like
    Reactions: erozan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මටනම් කියන්න තියෙන්නේ එක එකාගේ ලණුකාල අයෙත් අමාරුවේ වැටෙන්නේ නැතුව දෙයියනේ කියල තියන නම්බුවත් රැකගෙන පාඩුවේ හියනම් හොඳයි කියල තමයි....

    :yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    උඹට මට හෑම එකාටම එකම නීතිය ක්‍රියාත්මක වෙන යුක්තිය සහ සාධාරනත්වය අගයන රටක් අපිට ඕනේ!
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උඹට මට හෑම එකාටම එකම නීතිය ක්‍රියාත්මක වෙන යුක්තිය සහ සාධාරනත්වය අගයන රටක් අපිට ඕනේ!

    :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉදිරියටත් රට වෙනුවෙන් කැපවෙනවා
    May 21, 2012 05:00 pm





    තමන් සමග රැඳී සිටි ජනතාවට තමන්ගේ ප්‍රණාමය පුද කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එම ජනතාව වෙනුවෙන් තමාගේ ජීවිතය වුව පුද කිරීමට තමන් සූදානම් බව හෙ‍තෙම කියා සිටියි.

    මීට ස්වල්ප මොහොතකට පෙර සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණ රැස්ව සිටි පිරිස් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සාධාරණයක් ඉෂ්ඨ කරනු ඇති බව තමාට විශ්වාස බවද ඔහු කියා සිටියේය.

    තමන් වෙනුවෙන් කඳුළු,සුසුම් හෙළූ ජනතාව තමා කිසි කලෙකත් අමතක නොවන බවත්,දේශපාලන වශයෙන් වෛරයට පාත්‍රවීම නිසා තමාට වසර දෙක හමාරක් වැනි කාලයක් ජනතාවගෙන් ඈත්ව සිටීමට සිදුවූ බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

    එවැනි කාලයක් නොව වසර 10 ක පමණ කාලයක් වුව තමා සිරගත කර සිටියද,එයින් කිසි ලෙසකින් වත් තමාගේ ධෛර්ය සිඳීමක් සිදුනොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    රටට සාමය උදාකර දුන් අයුරින්ම මින් ඉදිරියට මේ රට යුක්තිය සාධාරණත්වය රජයන රටක් ලෙස ගොඩනඟන්නට තමා බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

    මේ රටේ දුක්විඳින ජනතාව එම දුක්ඛිතභාවයෙන් මුදවා ගැනීමටත්,ආර්ථික අහේණියෙන් රට මුදවා ගැනීමටත් ඉදිරියටත් රට වෙනුවෙන් කැපවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    82.gif