Font උදව්වක් ඌනී....

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා කවුරු හරි ලග Franklin Gothic Raw Semi Serif කියන ෆොන්ට් එක තියනවා නම් දෙන්න පුලුවන්ද...???
    එහෙම නැත්නම් ඒක ෆ්රී බාගන්න පුළුවන් ලින්ක් එකක් හරි තියනව නම් ලොකු උදව්වක්...

    jN5oGUcezJSpMLvoACQysW774i824VtgM23C6JaEwOVSvuKhwIX1z-e_ux4JJqJAkHAm=s170


    මෙන්න මේ රූපේ තියන ෆොන්ට් එක...
    හැමෝටම ලොබ නැතුව සලකනවා...
    ​
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    මේ කියල තියෙන්නේ මොකක්ද බන්...කොහොමද එහෙම කරන්නේ....???​

    uba design wadakatada font eka illuwe? nathnm office package eke wadakatada? designing wadakatanam ubata edit karaganna pluwanne.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,643
    16,522
    113
    නම හරිද බන්. මම ගාව Franklin Gothic full family එකම තියෙනව ඕක නැහැනේ. :eek:
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා මම වැඩේ කරගත්තා...සිමිලර් ෆොන්ට් එකක් අරගෙන ෆොටෝෂොප් වලින් එහා මෙහා කරලා වැඩේ ගොඩ දැම්මා...
    හෙල්ප් වලට තැන්ක්ස් ඈ...සලකල ඇත්තේ හැමෝටම...
    ​