Font size option on quick post

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    gt.JPG

    Oyala mokada meka gana hithanne ?
     
    • Like
    Reactions: pody malli

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හරි....එතෙන්ටම නේද දාන්න ඕන?තව දාන්න ඕනි ටිකත් එක පාර කියපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කලිනුත් ඔය ප්‍රශ්නෙම එකෙක් අහල.. එහෙම බෑ දුප් කියල කීවා ජී ටී මාමි
    2.gif
    මෙම්බර් ලිස්ට් එකවත් හැදුවෙ නෑ.. අවුරුද්දෙන් බාගයක් ගියා..
    2.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,721
    113
    -In Darkness-
    ඔව් බං. මාත් හැම රිප්ලයි එකකටම වගේ advance ගිහින් තමා Center කරලා Size එක වෙනස් කරන්නේ :(:(
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mekai case eka ape un modayan wage font size 7 danawa. uta mala panala dana post ekak nam size 7 dala bolduth karala rathupatin colorth karanwa. :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Will see. Habai mama kamathi default font size eken post karanwa nam thama. Mokada normal size monitors, mobile devices thiyana ayata kiyawanna lesi.

    Habai default singhala font size eka dan thiyanawata wada issarahata loku karanawa. Ethakta default sinhala size eka podi wadi kiyana ayata prashnayak naha.
     
    • Like
    Reactions: siri_ayya

    Issarahat maximum size eka 7 walata wada adu karanna inne. Aththtama 7,6 walin danna deyak naha. Nikan kattiya bana ganna witharai eka use karanne.
     
    • Like
    Reactions: siri_ayya

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Will see. Habai mama kamathi default font size eken post karanwa nam thama. Mokada normal size monitors, mobile devices thiyana ayata kiyawanna lesi.

    Habai default singhala font size eka dan thiyanawata wada issarahata loku karanawa. Ethakta default sinhala size eka podi wadi kiyana ayata prashnayak naha.

    Thank You :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කලිනුත් ඔය ප්‍රශ්නෙම එකෙක් අහල.. එහෙම බෑ දුප් කියල කීවා ජී ටී මාමි
    2.gif
    මෙම්බර් ලිස්ට් එකවත් හැදුවෙ නෑ.. අවුරුද්දෙන් බාගයක් ගියා..
    2.gif
    සිරාවට Top Posters! එකට මොකද වුනේ ? :eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවට Top Posters! එකට මොකද වුනේ ? :eek::eek:

    එක එක බොට්ස් ල දාගන මෙම්බර්ස් ලගෙ emails අනම් මනං අදිනවා කියල.. ඒ file එකේ නම වෙනස් කරන්න ගිහින් මොකද්ද වෙලා.. (ලු) කියල තමා කිව්වෙ.. එලකිරියෙ තියන වැදගත්ම අංගය වැඩ නෑ :sorry:
    2.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක එක බොට්ස් ල දාගන මෙම්බර්ස් ලගෙ emails අනම් මනං අදිනවා කියල.. ඒ file එකේ නම වෙනස් කරන්න ගිහින් මොකද්ද වෙලා.. (ලු) කියල තමා කිව්වෙ.. එලකිරියෙ තියන වැදගත්ම අංගය වැඩ නෑ :sorry:
    2.gif
    අනේ හූ^ ඉතින්.. competition එක නැති කරන්න ගත්ත ප්ලෑනක් මං හිතන්නෙ.. :nerd: