• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ කර්සරේ ඕකේ උඩ තියන්නේ නැතිව ඇතුලට ආවනම්...... .................................................. .................................................. .......................

    මචංලා මේ පහත ඉමේජ් එක පොඩ්ඩක් බලන්න..

    rTYsEc6.gif


    මචං මම මේ හැඩයේ ෆොන්ට් එකට මාර ආසයි. සෑහෙන්න ත‍ෝරල තමයි මට ඕන ගති ගුණ තියෙන මේ වගේ ෆොන්ට් එකක් හොයාගත්තේ. ඒත් කරුමෙට මේකේ අවුල් කීපයක් තියෙනව. මට ඕන ඒ අවුල් නැති මේ පෙනුමම හෝ මේහා බොහෝදුරට සමාන වෙනත් ෆොන්ට් එකක් හොයාගන්න...

    මේව තමයි මම හොයන ෆොන්ට් එකේ තියෙන්න ඕන ලක්ෂන...

    01 ඔය ෆොන්ට් එකේ වගේ ලයිට් ඇන්ඩ් බෝල්ඩ් වර්ෂන් 2ක් තියෙන්න ඕන.
    02 ඔය ෆොන්ට් එක වගේ ඒකාකාරී විදියට බොල්ඩ් වෙන්න ඕන අකුරු.
    03 ඔය ෆොන්ට් එකේ වගේ C අකුර තියෙන්න ඕන. අංක 2න් පෙන්නල තියෙනව වගේ C අකුරේ කොන් දෙක ඉවර වෙන්න ඕන සහ කොන් දෙක මේ වගේ අනවශ්‍ය ප්‍රමාණයකට නැතිව නැමිත තියෙන්න ඕන.

    04 අංක 3න් පෙන්නල තියෙනව වගේ M අකුරේ මැද උල M අකුරේ දෙපස පාද දෙකේ ගානටම තියෙන්න ඕන සහ පාද දෙක ඔය ෆොන්ට් එකේ වගේම ටිකක් ආනතව තියෙන්න ඕන.

    05 ඔය අංක හතරෙන් පෙන්නල තියෙන P අකුර තමයි මෙතන අවල් වලින් අංක 1 :dull::growl: ඒකේ හැඩය හොඳයි නමුත් C අකුරත් එක්ක ගත්තම පලල අඩුයි ගැලපෙන්නෑ :no::dull: ඉතින් මම හොයන එකේ ඒ අඩුව තියෙන්න බෑ :D:yes:

    06 අංක 5න් පෙන්නල තියෙන S අකුර තමයි අවුල් 2ක :growl: ඒකත් හැඩේ හොඳ උනාට C අකුරට සාපේක්ෂව පලල මදි :dull: අන්න ඒ අවුලත් මම හොයන එකේ නැති වෙන්න ඕන. අනිත් දේ තමයි අංක 6න් පෙන්නල තියෙනව වගේ S අකුරේ කොන් දෙක ආනතව අවසන් වෙන්න ඕන..

    :rofl::P

    මචංලා ඔයාල photoshop එක Open කරල CAMPUS කියල Capital letters වලින් ගහල. ඒකේ ෆොන්ට් එක key board එකේ arrow keys වලින් ටක් ටක් ගාල වෙනස් කරගෙන ගිහින් මම මේ හොයන හැඩේ සහ අඩුපාඩු නැති ෆොන්ට් එකක් ලැබුනොත් මට ඒකේ නම කියන්න පුලුවන්ද?

    ලොකු උදව්වක්... මචං..:yes: