Fonts / ෆොන්ට්ස්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,594
    9,369
    113
    සහෝලා (විශේෂයෙන්ම ග්‍රැෆික් කරන සහෝලා) හොඳ වගේම නිතරම භාවිතා කරන ෆොන්ට්ස් ටිකක් මට දෙන්න පුළුවන්ද? ලින්ක් එකක් තියෙනම් ඩවුන් කර ගන්න ලොකු උදව්වක්. මම දැනට වැඩේට අදාළ වෙන ෆොන්ට් එවේලේ හොයාගෙන එදාවේල ටුවර් එකක් ප්ලේකරන්නේ. මලාට හොඳ ෆොන්ට් කලෙක්ෂන් එකක් නෑ. දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් සහෝලා ..රෙප් +
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    thepiratebay.org ගියා සර්ච් බාර් එකේ fonts කියල ටයිප් කරලා එන්ටර් කරන්න 65 000 + fonts ටොරන්ට් එකක් ඇති.. එහෙම නැතත් වෙන වෙන ෆොන්ට් ටෝරන්ර්ස් ඇති ඕන තරන් :)