Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,897
    1,961
    113
    මෙතන සිංහල fonts ‌ෙගොඩක් තියෙනවා. ඒත් Word වල ටයිප් කරද්දි.. හරියට ‌ෙසෙට් ‌ෙවෙන්නෙ නැහ..

    https://www.aluth.com/2017/02/beautiful-sinhala-font-free.html

    "රු" කියල ටයිප් කලහම "ුු" වැටෙන්නෙ..Windows 10 වල උඹලා Wijesekara type කරන්නෙ ‌ෙකොහමද?
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    සිංහල කී බෝර්ඩ් ඩ්රයිව් එකක් දා ගනින් මචං...මා ගාව දැන් නෑ....ඉස්සර තිබ්බා....සර්ච් කරලා බලපන් සමහරවිට අලුත්.කොම් එකෙත් ඇති...