food city වලට අපේ මොනවහරි දානවනම් එකට අදාල procedure එක මොකක්ද ???අපි import කරන :rolleyes: එයාල ගන්නවද? ලාබ ප්‍රතිශතය කොහොමද සාමාන්යෙන් එයාල ඉල්ලන?approval ගන්න ජරාව දෙන්න ඕනිද ලොක්කන්ට?