Food city yen danui eliyata awe

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Oyala badu stock karanna epa ape online yaluwo oyalata kanna bonna genath dewi oyalage lamai bada ginne adanakoata kema genath dewi .kadawal wahala badu nethi unata baya wenna epa online yaluwo oyalata udaw karavi
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Oyala badu stock karanna epa ape online yaluwo oyalata kanna bonna genath dewi oyalage lamai bada ginne adanakoata kema genath dewi .kadawal wahala badu nethi unata baya wenna epa online yaluwo oyalata udaw karavi

    ube stock eka dapan balanna,
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    Oyala badu stock karanna epa ape online yaluwo oyalata kanna bonna genath dewi oyalage lamai bada ginne adanakoata kema genath dewi .kadawal wahala badu nethi unata baya wenna epa online yaluwo oyalata udaw karavi

    පොඩ්‍ඩක් හිටපන් මේක යවන්න ඕන තැනට යැව්වා.උඹ අපිට උදව් කරාට කළගුණ සලකන්නත් ඵපැයි නේ..:P
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Ubala meke kota kota inne nethuwa badu tikak aran daganilla.mamath masekata withara badu tika aran dagatta.ena pota hoda ne food city ,thoga kadawala badu balagena iddi Iwara wenne.food city wala wahanayak danna idak ne .thawa dawas deka thunakin athawashaya banda higayak athi wenawa sure.

    Ubala Business mafiywata ahuwela inne Un oya karanne Aluth aurudu kale allala badu mila wedi karaganna- krutimawa badu higayk mawala... aniwa un badu hangala badu ne kiynwa balpanko...wena de awastawadi business karayo.. ubalth ahuwela... ahinsaka minisuntath kelawanwa...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ubala Business mafiywata ahuwela inne Un oya karanne Aluth aurudu kale allala badu mila wedi karaganna- krutimawa badu higayk mawala... aniwa un badu hangala badu ne kiynwa balpanko...wena de awastawadi business karayo.. ubalth ahuwela... ahinsaka minisuntath kelawanwa...

    Ow ubala badu ganna epa mama gannam aulak ne
     
    • Like
    Reactions: ehseres

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    :yes: eth athi ekekkta hadumath yanna welawa awoth yanna wenawa... Ekata athi nathi bedayak naha.
    yanna welawa awooth kiyala ekak na.. survival wena eka goda.

    meka balapan
    https://www.facebook.com/koshi.perera/videos/2913240772102502/

    kalin apu ganu airport eka guu karala dan aluth unta ennath na :lol::lol:

    unta one rate marennalu.. paw kiyala enna dunnama dutyfree badu ganna denne na kiyai. quarantine wenna ba kiyala unge loku seen. hoda wate.. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    1:44 බලපන් ගෑණි මාස්ක් එක දාලා තියෙන විදිහ. එහෙටම කරලා තියන්ඩ ඕනේ මුන්ව නං :lol:
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    1:44 බලපන් ගෑණි මාස්ක් එක දාලා තියෙන විදිහ. එහෙටම කරලා තියන්ඩ ඕනේ මුන්ව නං :lol:

    නොදෙනුවත් කමද එහෙම නැත්තන් පණ්ඩිත කමද කියල හිතා ගන්න බැහැ :confused:
     
    • Like
    Reactions: ryandok

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නොදෙනුවත් කමද එහෙම නැත්තන් පණ්ඩිත කමද කියල හිතා ගන්න බැහැ :confused:

    ලෙඩේ ගැන කිසිම Idea එකක් නෑ. ගන්න ඕන ආරක්‍ෂිත ක්‍රියා ගැන දැනුවත් වීමක් නෑ.ෆේස්බුක් නිවුස් බලල ඔහේ රැල්ලට සේරම එන නිසා දුවන් එනවා. සමහර උන් මාස්ක් එක කණපිට පැත්තට දාගෙන එනවලු ෆේස්බුක් එකේ කෙනෙක් එවල තිබ්බ කියල :dull:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ලෙඩේ ගැන කිසිම Idea එකක් නෑ. ගන්න ඕන ආරක්‍ෂිත ක්‍රියා ගැන දැනුවත් වීමක් නෑ.ෆේස්බුක් නිවුස් බලල ඔහේ රැල්ලට සේරම එන නිසා දුවන් එනවා. සමහර උන් මාස්ක් එක කණපිට පැත්තට දාගෙන එනවලු ෆේස්බුක් එකේ කෙනෙක් එවල තිබ්බ කියල :dull:

    :lol::(
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සමහරු බඩු ගන්න එපා අවුලක් නැහැ බයිලා ගහයි
    ඒ උනාට මොලේ තියෙන උන් බඩු ගන්නවා
    නොගෙන ඉඳලා අන්තිමට පුක් වෙලා ඉන්නවට වඩා දවස් 5 - 10කට ඇති වෙන්න බඩු ගත්තට පාඩුවක් නැහැ