Cenon

Well-known member
  • Feb 25, 2011
    7,040
    8,880
    113
    Cenon
    cenon.com
    world class product use karapu eka dan gaanne mewa :D

    images
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    220
    188
    43
    කිරි ටිකකුයි, උණු වතුරයි , සීනී ටිකකුයි දාලා කලවම් කරලා කන්න. මරු!!!
     
    • Love
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,809
    5,014
    113
    යකෝ deal එකක් තියෙද්දී ඔහොම 10ක් ගන්න දෙනවද ?
    උපරිම 5ක් වගේ නේ දෙන්නේ
    ලබන සතියෙ එක්ස්පයර් වෙන ඒව මූව රවට්ටල දීල තියෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,265
    47,112
    113
    යහපොශ වලට ගෑස් එනවා

    සමපෝෂත් ඵහෙමයි..මට නම් කන්නම බෑ..උන් මොකක්හරි කෙමිකල් ඵකක් ඕකට දානවා..අවුරුදු 3න් පහළ ළමයින්ටත් දෙන්න ඵපා කියල පැකට් ඵකෙත් ගහල තියෙනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,657
    113
    ප*යාගල
    sorry.com
    සමපෝෂත් ඵහෙමයි..මට නම් කන්නම බෑ..උන් මොකක්හරි කෙමිකල් ඵකක් ඕකට දානවා..අවුරුදු 3න් පහළ ළමයින්ට දෙන්න ඵපා කියල පැකට් ඵකෙත් ගහල තියෙනවා.
    ඔව් බන් මමත් කෙට්ටු නිසා කාලයක් කෑව කිසි අවුලක් උනේ නැ.හැබැයි මීට අවුරුදු 2-3 කට කලින් ඉදල උන්ගෙ රෙසිපිය අවුල් ගියා වගේ උනා. මට කාල ඉන්න බැරි උනා ගෑස් ඇවිත්.බඩේ කැක්කුමයි...ගෑස් දෙකම එකට ආව.දැන් නම් මැරුවත් කන්නෙ නෑ.