නමක් ගමක් නැති එකක් දාල තිබුණ ඒක අවුල්
LD දෙකක් දැම්ම ඒ දෙකත් අවුල්
අත වෙන බ්‍රෑන්ඩ් එකක් පොඩි නිල්පාට එකක් දැම්ම, ඒකත් මොනා වෙයිද දන්නෙ නෑ
මෝටරේ ඕෆ් කලාම වෑල් එකේ කෑල්ල උඩ නතර වෙනව, පහලට වැටෙන්නෙ නෑ
අපි මෙහෙන් වතුර දානව දානව ඉවරයක් නෑ
මල්ටි මීටරෙත් පිච්චුණා
ඩිස්ප්ලේ එකේ අකුරු බොඳ වෙනව
ගලෝල බැලුව පියුස් එකක් නෑ බං මේකෙ
මේක නල ලිඳක්

Last edited: