Foot valve දානව දානව ඉවරයක් නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    නමක් ගමක් නැති එකක් දාල තිබුණ ඒක අවුල්
    LD දෙකක් දැම්ම ඒ දෙකත් අවුල්
    අත වෙන බ්‍රෑන්ඩ් එකක් පොඩි නිල්පාට එකක් දැම්ම, ඒකත් මොනා වෙයිද දන්නෙ නෑ
    මෝටරේ ඕෆ් කලාම වෑල් එකේ කෑල්ල උඩ නතර වෙනව, පහලට වැටෙන්නෙ නෑ
    අපි මෙහෙන් වතුර දානව දානව ඉවරයක් නෑ :lol:

    මල්ටි මීටරෙත් පිච්චුණා :cry: ඩිස්ප්ලේ එකේ අකුරු බොඳ වෙනව
    ගලෝල බැලුව පියුස් එකක් නෑ බං මේකෙ

    මේක නල ලිඳක්
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    අප්පා දැන් තියන මගුල් ඔහොම්මම තමා. මම ලගදී ගෙනාපු එකේ කෑල්ල පහලට වැටුනාට වතුර ලීක් වෙනවා. මන් හිතුවේ මගේ කරුමෙට සෙට් උන එකක් කියලා බලාන යනකොට ඔක්කොම එහෙමද. අයේ එකක් ගන්න හිටියේ. 😢😢😢😢
     
    • Like
    • Dislike
    Reactions: jcj and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    අප්පා දැන් තියන මගුල් ඔහොම්මම තමා. මම ලගදී ගෙනාපු එකේ කෑල්ල පහලට වැටුනාට වතුර ලීක් වෙනවා. මන් හිතුවේ මගේ කරුමෙට සෙට් උන එකක් කියලා බලාන යනකොට ඔක්කොම එහෙමද. අයේ එකක් ගන්න හිටියේ. 😢😢😢😢
    වෙලාවකට හිතෙනව ෆුට් වෑල්ව් එකේ තියෙන ටෙන්ෂන් ස්ප්‍රිං එක පණ මදිද කියල, කෑල්ල පහලට වැටෙන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: kasun090354t

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම S-Lon එකක් දාල තියනවා, දැන් අවුරුදු තුනකට ලගයි, කිසිම අවුලක් නැහැ තාම වැඩ. ලගදිත් ලිඳ ඉහිද්දි ගලවලා බැලුවා වෑල් එකේ කිසි අවුලක් තිබ්බෙ නැහැ
    ගොඩක් වෙලාවට වෑල් එක හිරවෙන්නෙ එක්කෝ වෑල් එක ලිදේ පතුලෙ වදිනවා එක්කො ලිඳේ වතුර අඩු වෙද්දි වෑල් එකේ ලෙවල් එකට වතුර අඩු වෙනවා. මේ හේතු දෙකේදිම වෑල් එක ඇතුලෙ වැලි සහ කුණු රොඩු හිරවෙනවා එතකොට අර ඇතුලෙ තියන කෑල්ල හරියට පහලට එන්නෙ නැහැ එක්කො හරියට සීල් වෙන්නෙ නැහැ
    අනික තමයි වෑල් එක හයි කරලා ලිඳට ගිල්ලන්න කලින් බිම තිබ්බොතින් හරි ලිඳට බස්සද්දි ලිඳ වටේ ඇනුනොතින් හරි ලිඳට බැස්සුවට පස්සෙ පතුලෙ වැදුනොත් හරි ඔය වැඩේම වෙනවා, ආයෙ උඩට අරන්න හොඳට හෝදලා පරෙස්මට ලඳට දැම්මම හරි.
    වෑල් එක හයි කරද්දි හොඳට ත්‍රෙඩ් සීල් දාල හොඳට තදට හයි කරන්න ඕන, ෆුල්ම සීල් වෙන විදියට

    තව එකක් වෑල් එක ලඟ ඉදන් මෝටරේට යනකන් අනිවාර්යෙන් බට ගම් දාල අලවන්න ඕන පොඩි හරි ලීක් එකක් තිබ්බොතින් එතනිනන් වතුර යනවා එහෙම වෙනවද දන්නෙත් නැහැ
     
    ෆුට් වෑල් එකට වඩා නල ලිද තව ගැඹුරුයි, ඒක මචං බැලුව
    අනිකං වතර ඉවර වෙන්නෙත් නෑ
    හිතා ගන්ඩ බෑ බං
    LD බ්‍රෑන්ඩ් එක දාල තිබුණෙ
    මේක නල ලිඳක් මචං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ෆුට් වෑල් එකට වඩා නල ලිද තව ගැඹුරුයි, ඒක මචං බැලුව
    අනිකං වතර ඉවර වෙන්නෙත් නෑ
    හිතා ගන්ඩ බෑ බං
    LD බ්‍රෑන්ඩ් එක දාල තිබුණෙ
    මේක නල ලිඳක් මචං
    පහුගිය ටිකේ මෝටර් ගැන කියව කියව හිටපු නිසා මං හිතුවෙ මෝටරේ දාල තියෙන්නෙ නිකන් ලිඳකට කියලා
    වතුර කැලතෙනකොට වැලි වගේ එනවද දන්නෙ නැහැ, ඒවට වැල්එකේ ඇතුල කැපිල හරි වැලි හිරවෙලා හරි හිරවෙනවද දන්නෙ නැහැ
    ෆුල් වෑල් එක දෙකට මැදින් ගලවලා බලන්න පුලුවන් ඕන නම් හිරවෙන්නෙ මොනවද කියලා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    valve1 thiyana bate udata awith motor1 lagin anshaka90kin bend wenwane... oya bend1 90ta wada wedi unoth wathura enne na udata. oka una giya sathiye apata... 90ta wada wadi une lida ihala lida pirunama valve1 daala eka eka lin bittiye wadinawata podi li karuwaka gahuwa bittiyayi bateyi atharata... a li karuwa ayin kalama wade hari giya. ubath balapan angle1 wenas welada kiyala
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    වෙලාවකට හිතෙනව ෆුට් වෑල්ව් එකේ තියෙන ටෙන්ෂන් ස්ප්‍රිං එක පණ මදිද කියල, කෑල්ල පහලට වැටෙන්නෙ නැත්තෙ
    මගේනම් seen එක උනේ අලුතින් හදන ගෙදර නිසා වැඩ ඉවර උනහම හැමදාම ගලවනවා. නැත්තන් බඩු හම්බ වෙන නිසා 🤣🤣🤣. පස්සේ ලිද සුද්ද කරද්දි මඩ වතුරත් ගහුවා. ඉතින් ඔක ඉතිරි වෙන එකකුත් නෑනේ. ගෙට ගියහම අලුත් එකක් දාලා ගන්නවා ආයේ. 😃😃😃
     
    • Dislike
    Reactions: jcj

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අපෝ දැන් තියෙන ඒවා වැඩක්ම නැ,මාත් අව්රුඩ ගානක් ඔය කට්ට කැව,තව අපේ මෝටර් එක ලිද ඇතුලට දාලා එල්ලලා තිබ්බේ වතුර අදින්න නැ උඩ තිබ්බාම,ඉතින වහින කාලෙට මෝටර් එක උඩට ගන්න ඕන,පායන කාලෙට අය පහලාට දාන්න ඕන,වතුර මෝටර් නිසා මං තරම් කට්ට කාපු එකෙක් තව නැතුව ඇති, බැරිම තැන වතුරට බස්සන මෝටර් එකක් දැම්මා දැන් කිසිම කරදරයක් නැ,,එහෙම එකක් දැම්මනම් ඔය කිසිම කරදරයක් නැ.
     
    • Like
    Reactions: kasun090354t

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela

    අම්මෝ ඔය කට්ට නම් මාත් කෑව😖😖 .කොදු නෑ මොටර් ඇදලයි බාලයි.මටම එපා වෙලා මේ අවුරුද්දේ මුල මාත් දැම්ම submersible පොම්පයක්

    ඔව්.බාල්දියක් අනිත් පැත්ත නවල ගැටගහල බෑවෙ යටට බෑවෙත් නෑ උස්සල ගැටගහල තියෙන්නෙ .කරදර නැතුව අවුරුදු 2,3 ක් දිව්වොත් ඇති බං සිංගර් එකක්, 19000 ගානෙ එක
     
    Last edited:
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අම්මෝ ඔය කට්ට නම් මාත් කෑව😖😖 .කොදු නෑ මොටර් ඇදලයි බාලයි.මටම එපා වෙලා මේ අවුරුද්දේ මුල මාත් දැම්ම submersible පොම්පයක්
    ඔව් බං කරුමයක්,මොකක්ද මචං දැම්ම මෝටර් එක,ඔෆ් කරාම අප්හුහු වතුර ඔක්ක්ම යනවා නේද ළිඳට,එක නිසා නිකන්ම ලිද ඇතුලේ බිම මෝටර් එක තියන නැතුව ප්ලාස්ටික් බල්ඩ්හියකට මෝටර් එක දාලා ළිඳට දාන්න,නැත්තං ආපහු වතුර යද්දී මඩ ඇවිස්සිලා මෝටර එක ඇතුලට යන්න පුළුවන් එහෙම උනොත් වැඩි කල් බෑ
     
    • Like
    Reactions: KalanIND

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    S-lon එක දාපන් කොට එක. 300 විතර වෙන්නෙ වෙන හුයන්නවල් එකක්වත් හරියන් නෑ .එක්කො ලීක් නැත්නම් වතුර අදින්නෙ බාගෙට :yes: