Football ගෝලි.....

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,567
    530
    113
    අන්තර්ජංජාලය
    තට්ටු නිවාස සංකීර්ණයක විදුලිය කාන්දු වීමකින් ඇති වූ ගින්නක් නිවීම සඳහා ඒ අවට සිටි ජනතාව එක්රොක් වූහ. ගොඩනැගිල්ලේ ඉහළ තට්ටුවක ජනේලයකින් එබුණු කාන්තාවක් තම කුඩා දරුවාද තුරුළු කරගෙන "අනේ මගේ දරුවා බේරලා දෙන්න.." යැයි කියමින් විලාප දුන්නාය. පහළ සිටි තරුණයෙක් ඈ දෙස බලා "දරුවා පහළට විසි කරන්න මම අල්ලගන්නම්" යැයි කීය. "බැහැ බැහැ... ඔහේට අත ඇරුනොත් එහෙම... ඒක නම් කීයටවත් කරන්න බැහැ.." ඈ කෑ ගසමින් කීවාය. "බය වෙන්න එපා... මම පාපන්දු කණ්ඩායමක ගෝල් රකින්නෙක්.. මගෙ අතින් දරුවා කීයටවත් අත ඇරෙන්නැහැ..." ඔහු තමන්ගේ වචනය තහවුරු කලේය. කාන්තාව දරුවා පහළට විසි කලාය.
    තරුණයා ඉතාමත් දක්ෂ අන්දමින් පාපන්දුවක් රැකගන්නා ආකාරයෙන් දරුවා දෑතින්ම අල්ලා ගත් අතර, ඒ සැණින්ම දරුවාව උඩ දැමූ ඔහු අල්ලපු වත්තට විසිවන ලෙස පයින් ගැසීය...


    :rofl::rofl::lol::lol::P:P

    උපුටාගැනීම - රිද්ම
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    hehehe gud 1 :)

    n පාපන්දුවක් රැකගන්නා ආකාරයෙන් දරුවා දෑතින්ම අල්ලා ගත් අතර......
    පාපන්දුව, දෑතින් da rakinne?? :p

     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,567
    530
    113
    අන්තර්ජංජාලය
    hehehe gud 1 :)

    n පාපන්දුවක් රැකගන්නා ආකාරයෙන් දරුවා දෑතින්ම අල්ලා ගත් අතර......
    පාපන්දුව, දෑතින් da allanne?? :p


    ගෝල් කීපර් දෑතින්ම තමයි පාපන්දුව අල්ලන්නෙ..... :P:P හරියට කියවන්න සහෝ.....
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ගෝල් කීපර් දෑතින්ම තමයි පාපන්දුව අල්ලන්නෙ..... :P:P හරියට කියවන්න සහෝ.....

    ah sry!! menna me wage nee
    obelix_w480.jpg