For beginners:All about Reputation system.

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    කාලයක් තිස්සේ හිත හිත හිටියේ මොකක්ද මේ rep කියන්නේ කියල. ඒ වගේම rep දෙන්නෙ කොහොමද කියල.
    බොහොම ස්තුති @migaramk :yes: :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    ලොග් උනාට රේප් අගය පෙන්නන්නේ නෑනේ... කොහමද බලාගන්නේ? උදව් ඕනේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කාලයක් තිස්සේ හිත හිත හිටියේ මොකක්ද මේ rep කියන්නේ කියල. ඒ වගේම rep දෙන්නෙ කොහොමද කියල.
    බොහොම ස්තුති @migaramk :yes: :yes:
    ube account eka hadala thiyenne 2006 ne. aurudu 10kma rep gana danne nadda :shocked:
    ලොග් උනාට රේප් අගය පෙන්නන්නේ නෑනේ... කොහමද බලාගන්නේ? උදව් ඕනේ
    forum home page ekata (http://www.elakiri.com/) giyama dakunu paththe user cp kiyala kotuwak athi
    eke rep power kiyala thiyenawa