yakooo 6 months gane +1 rep power add wenawa kiyana eka harida???
mama elakiri awith 4 years... ethakota mage rep power +8 wenna onene.... but mata thiyenne +5. moko e ?

වැරදියි මචන්. රෙප් 100+senior member ගනිපු ගමන් කොහොමත් රෙප් පවර් එක 1 වෙනව. ඊට පසෙ අවුරුද්දට 1 ගානෙ එකතුවෙනව. රෙප් පොයින්ට්ස් 1000 ට 1 සහ පෝස්ට් 10000 ට එකක් ගානෙ එකතු වෙනව![]()