
ඔන්න EDM අහන .edm වලට කැමැති කස්ටියටEdm ගැන පොඩි විස්තරයක් ලියන්ට හිතුනා ..



අද ලෝකයේ හැම තැනම වගේ Edm festivals තියෙනවා ..
.මේවගෙන් ප්‍රධානම festival තුන ගැන පොඩි විස්තරයක් මේ .....
1.Tomorrowland.
මේක තමා ලෝකයේ ප්‍රධානම හා පැරනිම edm festival එක (since 2005)

...ඕනෑම අලුත් dj කෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තුව තමා මේකේ play කරන එක .

..Tomorrowland festival එක ලෝකයේ තැන තුනක පැවැත් වෙනවා
1.අප්රේල් මස තෙවන සති අන්තයේ (බ්‍රසීලයේ )
2.ජූලි මස අවසන් සති අන්තයේ (බෙල්ජියම)
3.සැප්තැම්බර් අවසන් සති අන්තයේ "TomorrowWorld" (ඇමරිකා එක්සත් ජනපදය)
මේ පාර අපේ රටේ කොල්ලෝ දෙන්නෙක් (Selectro)

.ඔයලා දන්නවා ඇති මේ මාසේ ජුලි 22 play කරනවා stage 2 වල ..එක අපේ රටේ පළමු අවස්ථාව 


....මේක බලන්ට නම් අපේ රටෙ ගොඩක් අය යනවා ...



2.Electric Daisy Carnival
මේකත් ලෝකයේ ප්‍රධානම..වගේම ඉතාම අලංකාර Edm festival එකක් පහල පින්තුර වලින් ඒවා බලාගන්න ..මෙය වාර්ෂිකව ලාස් වේගාස්, නෙවාඩා දී පැවැත්වෙනවා ...මෙයට ලෝකයේ සුප්‍රසිද්ධ Dj ලා පැමිනෙනවා ..මේ 2016 line up එක
3.Ultra Music Festival.
මේක තාම ගොඩක් අය කැමැති Edm festival එක.මොකද ගොඩක් අය මේ festival එක ගැන කතා කරනවා කියල පෞද්ගලිකව මම දන්නවා ..
අපේ රනිදුත් මේ festival එකේ play කරනවා කියල ඔයාලා දන්නවා ඇති ..
මේක පැවැත්වෙන ප්‍රධානම තැන තමා Miami, Florida, U.S...
මෙයට ඇති ඉල්ලුම නිසාම දැන් මෙය ultra japan ,ultra korea ආදී
එක එක නම් වලින් ලෝකය පුරාම පැවැත්වෙන්වා ..මේ එහි පින්තුර කිහිපයක්
මේ තුන තාම ප්‍රධනම festival තුන ..තව විශාල ප්‍රමානයක් තියෙනවා ...මේවාට ගියා කියන්නේ ඉතින් උපරිම Edm ආශ්වාදයක් ලබාගන්න පුළුවන් .මොකද කිවුවොත් මේවට යොදාගන්නා ශබ්ද හා ආලෝක නවතම තාක්ෂණයෙන් යුක්ත ඒවා ...ඒවගේම dj ලා තමන්ගේ අලුත්ම track මේවගේ තම release කරන්නේ..මෙයට හොදම උදහරනය තමා hardwell ඔහුගේ`නවතම ඇල්බමයේ ගීත ගොඩක් 2016 umf එකේ play කිරීම ....තව ගොඩක් Edm ගැන විස්තර ඉදිරියට ගෙන එන්නම් මේක මා විසින් පිළියෙළ කල දෙයක් මිස ..උපුටගනිමක් නොවේ ...රේප් බලාගෙන කරේ ..සලකන එක ඔබලාගේ යුතුකමක්

..bump එකක් හෝ දාගෙන යන්න 
..ඒ අතරතුර බුකියේ ඇත්ත කතාවක් දැක්කා ...


me paara Hardwell Tommorrowland play karanne na... so wedak naha... uge i'm hardwell Last show eka thiyenawa AUG wala.. Grand widiyata thiyenne.. aparade SL aawe na ne u... 
