For Elakiri admin

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,188
    10,772
    113
    අපේ හොස්ටින් ගැන ඔචර චාටර් විදියට කතා කරන්න එපා , අපි මිට වඩා හොදම Service එකක් දෙනවා බන්.
    මචන් එළකිරි site එකේ hosting වලට අවුරුද්දකට කොපමණ මුදලක් වියදම් වෙනවා ද ?

    එළකිරි site එක පවත්වාගෙන යන්න අවුරුද්දකට total cost එක කොපමණ ද ?

    මට ඕන එළකිරි site එක පවත්වාගෙන යන්න අවුරුද්දකට යන cost එක ගැන අවභෝදයක් ගන්න
     
    • Like
    Reactions: Rankwitz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,952
    50,287
    113
    සේදවත්ත
    වෙන්න පුළුවන් ඒක , මේකේ ඉන්න අයවත් කොටවලා මේක එපා කරවලා එක එක කතා කියලා බුලි කරලා එළවලා දැම්ම වෙන්න පුළුවන් @Heshan Daminda වගේ.
    ඉලගට යවන්නේ ඔයාව ප්‍රෙන්
     
    • Like
    Reactions: Rankwitz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,064
    13,303
    113
    ආවොත් යා යුතුය
    නොගොස් එන්නට බැරිය ..
    මේ ලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි ......
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    සේම් සේම්..
    සැහෙන්න අවුල්.
    ලයික් එකක් දාන්නත් බැ...

    එක පාරක් ලෝඩ් උනොත්
    10 පාරක් ඩවුන්

    මොකො දන්නැ සීන් එක
    ලයික් දානකොට හෙමින් ලයික් දානවලා. සවරේ ඩවුන් වෙනවා. 😂 :dull:
     
    • Haha
    • Like
    Reactions: Rankwitz and kinkon

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,670
    2,659
    113
    දැන් හරි ඔක්කොම, ඔය ලමයි ගිහින් නිදාගන්න :yes:
     
    • Like
    Reactions: Rankwitz