dan meka nitharama enaw.a ada dawal hodatama thibba.
Bath katak kanna enawada poddak?
Note
on't take it seriously, joke dude, please check that bug------ Post added on Aug 2, 2025 at 9:22 PM
on't take it seriously, joke dude, please check that bug@Heshan Daminda Janatha Jhon එක්ක වලියක් දාගෙන කිරිය දාලාගියා විතරයි , කිරියට වස් වැදුනා වගේ උනා නේ බන් ,වස් වැදිලා තියෙන්නේ.
අපේ හොස්ටින් ගැන ඔචර චාටර් විදියට කතා කරන්න එපා , අපි මිට වඩා හොදම Service එකක් දෙනවා බන්.Nadun hosting da danne na use karanne
මම එදා කිව්වේ මේක වැහුවොත් එදාට එකක් පටන් ගන්නවා කියලා.@Nadun26 ගේමක් දීල වගේ මේකට අලුත් ෆොරම් එකට කට්ටිය ඇදගන්න.
subscription ekak damma nam hari ban monthly 1 usd wage. nattam mekata kelawenawa
වෙන්න පුළුවන් ඒක , මේකේ ඉන්න අයවත් කොටවලා මේක එපා කරවලා එක එක කතා කියලා බුලි කරලා එළවලා දැම්ම වෙන්න පුළුවන් @Heshan Daminda වගේ.උදේ ඉදන් වනුගාල දැන් ලෝඩ් උනේ පට්ට ස්ලෝ . මේක කුමන්ත්‍රණයක් අපිව අපහසුතාවයට පත් කරලා උනන්දුව අඩු කරලා අපි එන් නැති උනාම වහල දාන්න යන්නේ![]()
ado mamat me kalpan kale heshanta mko une?වෙන්න පුළුවන් ඒක , මේකේ ඉන්න අයවත් කොටවලා මේක එපා කරවලා එක එක කතා කියලා බුලි කරලා එළවලා දැම්ම වෙන්න පුළුවන් @Heshan Daminda වගේ.
ඌගේ තාත්තා ට මේකේ එකෙක් බැනලා ඌ නිසා එළකිරි එපා වෙලා යන්න ගියා.ado mamat me kalpan kale heshanta mko une?