joke therenne nedda bro? joke ekak kareඅපේ හොස්ටින් ගැන ඔචර චාටර් විදියට කතා කරන්න එපා , අපි මිට වඩා හොදම Service එකක් දෙනවා බන්.
joke therenne nedda bro? joke ekak kareඅපේ හොස්ටින් ගැන ඔචර චාටර් විදියට කතා කරන්න එපා , අපි මිට වඩා හොදම Service එකක් දෙනවා බන්.
මචන් එළකිරි site එකේ hosting වලට අවුරුද්දකට කොපමණ මුදලක් වියදම් වෙනවා ද ?අපේ හොස්ටින් ගැන ඔචර චාටර් විදියට කතා කරන්න එපා , අපි මිට වඩා හොදම Service එකක් දෙනවා බන්.
ඉලගට යවන්නේ ඔයාව ප්රෙන්වෙන්න පුළුවන් ඒක , මේකේ ඉන්න අයවත් කොටවලා මේක එපා කරවලා එක එක කතා කියලා බුලි කරලා එළවලා දැම්ම වෙන්න පුළුවන් @Heshan Daminda වගේ.
අපි දැන් සුද්ද කරනව ඔයාගේ ෆයිල් එක උඩටම දානවBan කොලොත් තමා
ලයික් දානකොට හෙමින් ලයික් දානවලා. සවරේ ඩවුන් වෙනවා.සේම් සේම්..
සැහෙන්න අවුල්.
ලයික් එකක් දාන්නත් බැ...
එක පාරක් ලෝඩ් උනොත්
10 පාරක් ඩවුන්
මොකො දන්නැ සීන් එක

බොරු කියන්න එපා නදුන්, උගේ තාත්තට ඌ බැන්නෙ නෑ.ඌගේ තාත්තා ට මේකේ එකෙක් බැනලා ඌ නිසා එළකිරි එපා වෙලා යන්න ගියා.
Yap, I think now it has been fixed.! Make sure to bump this if you got the issue againදැන් හරි ඔක්කොම, ඔය ලමයි ගිහින් නිදාගන්න![]()