හිරු tv එකේ season කීයක් ගියාද බන්
sandunrulz.s Well-known member Dec 2, 2011 1,533 508 113 34 Haven Apr 10, 2016 #21 හිරු tv එකේ season කීයක් ගියාද බන්
chamil32 Well-known member Dec 5, 2009 17,016 1,695 113 Matara Apr 10, 2016 #22 mama ada thamai balala iwara kare..ptta ne jon snow
Sams.Ryo Well-known member Dec 7, 2014 2,552 973 113 31 Colombo Apr 11, 2016 #27 sandunrulz.s said: හිරු tv එකේ season කීයක් ගියාද බන් Click to expand... හිරු එකේ 4ක් ගියා මතක විදියට. මම නම් tv එකේ බැලුවෙ නැ. කොහොම පෙන්නුවද දන්නෑ. කතාවෙන් බාගයක් විතර කොටු දාන්න ඇති.
sandunrulz.s said: හිරු tv එකේ season කීයක් ගියාද බන් Click to expand... හිරු එකේ 4ක් ගියා මතක විදියට. මම නම් tv එකේ බැලුවෙ නැ. කොහොම පෙන්නුවද දන්නෑ. කතාවෙන් බාගයක් විතර කොටු දාන්න ඇති.
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Apr 11, 2016 #28 No offence machanla but mama asai me cover ekata. Harima clam and different style ekak.