නෝනාවරුනි මහත්වරුනි. මා සතුව ඇති TP-LINK TL-WN727N Wirless USB Adapter එක විකිණීමට මා අදහස් කරන අතර, මේ සඳහා වසරක වගකීමක් මා ලබා දෙමි.
ඔබට මෙය වෙළඳපොලෙන් රුපියල් දෙදහස් හයසීයත් (2600) දෙදහස් අටසීයත් (2800) අතර මුදලකට ලබා ගැනීමට පුළුවන් වන නමුත්, මා විසින් මෙය ඔබට ලබා දෙනුයේ රුපියල් දෙදහසකටය (2000) අවශ්‍ය කෙනෙක් වෙතොත් කරුණා කර ඉල්ලා සිටින්න. මෙය පෙර භාවිත නොකළ උපකරණයකි.
මෙම අයිතමය මා විසින් විකිණීමට තීරණය කරනු ලැබුවේ, මාගේ ඩෙස්ක්ටොප් පරිගණකය විකිණීමට බලාපොරොත්තු වන නිසාය, එහි භාවිතයට මා මෙය මිලදී ගත් අතර, මෙසේ හදිසියේ එය විකුණා දැමීමට සිතුනු නිසාවෙන් මෙම අයිතමය භාවිත නොකරන ලධි. එම නසා එය තවමත් භාවිතා නොකළ තත්වයේ පවතී.
ඔබගේ මුදල් මා වෙත ලැබුණු වහාම නිවසටම භාණ්ඩය එවීමට මා කටයුතු කරන්නේය. මේ සඳහා ඔබට සම්පත් බැංකුව මාර්ගයෙන් මුදල් ගනු දෙනුව සිදු කල හැක.
ඔබ කෑගල්ල, මාවනැල්ල, මහනුවර කෙනෙක්නම් එහිදී භාණ්ඩය ලබාගන්නාවිටම මුදල් ලබාදීමට හැකියාව ඇත.